Trump shower

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎


    මොනා උනත් ෆන් එකේ හිටිය බන්
    ඔබමා කාරයයි ට්‍රම්ප් කාරයයි. ඒකට අපේ සරන් කාරයෝ.....:no:
     
    • Like
    Reactions: STU26015

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    එහෙම කියන්න එපා කවුරුහරි චැලේන්ජ් කරා නං අපේ අයත් නොකර ඉන්න එකක් නෑ :P

    උබ කියන්නේ ඔය සුද්දන්ගේ විකාර
    කොරන්න ගිහින් හිල් වෙච්ච සිදු ජන්ගිය
    සරම අස්සෙන් යසෙට පෙනෙයි:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උබ කියන්නේ ඔය සුද්දන්ගේ විකාර
    කොරන්න ගිහින් හිල් වෙච්ච සිදු ජන්ගිය
    සරම අස්සෙන් යසෙට පෙනෙයි:baffled:
    පෙනුනත් මොකෝ සරල ජනපති තුමා එකම ජංගිය හිල්වෙනකන් හෝද හෝද අඳිනවා කියල අපිට ආඩම්බර වෙන්න පුළුවන් නෙ :yes: