Tesla samage Edison sasanduwa kala Edison halparuveki![]()





මෙන්න මචන් මම Nikola Tesla ගැන දාපු ත්‍රේඩ් එකක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1517672

මෙහම ආටිලක් ව්‍යාප්ත වෙලා මේ මනුස්සය ගැන මිනිස්සු දැනගන්න ඕනි..... මුලින්ම ඉස්කෝලෙ උගන්නන දේවල් වෙනස් කරන්න ඕනි...... 
බණ්ඩාර නිළමෙ;17165164 said:





සොයන්නා;17164948 said:සිරාවටම මචං.......
කෝමත් එඩිසන් කියන්නෙ අනුන්ගෙ නිපැයුම් වංචා කරල තමන්ට අයිතිය අරගෙන තමන්ගෙ නිර්මාණ වගේ පෙන්නපු හොරක් නේ........
ටෙස්ල නොහිටින්න අද අපිට AC විදුලිය පවා නෑ... ඒනං තාමත් කිලෝ ගානක් බර තඩි කම්බි වලින් DC විදුලිය යව යව තමා ඉන්න වෙන්නෙ......![]()



