MCSA karapan puluwnm ban....
oyaea contain ekami thiyenaa....

අවුලක් නෑ බන් හොදටම කරනවා ..ඔකේ මම hardware.ලිනක්ස් එකයි ඕකයි කාර ..උන්ගේ හොදයි බන් courses
සුපිරිම පොට් එක!!!
රිෆ්කාන් සර් තමයි අපිට ඉගැන්නුවේ.........!!!!
nibm ekata industry eke thiyena place eka gena uba dannawada man danne neNIBM නං හරියන් නෑ. practical side එක නෑ![]()
...land mark eka issaraha pare neda oka thiyenne

nibm ekata industry eke thiyena place eka gena uba dannawada man danne ne
hebei nibm kiwwama godakma job wala piligannawa wagema onama kenek dannawa
මං NIBM ගියා IT higher Dip එකකට. ඒව කරපු උන්ට ගොඩ යන්න තව course කරන්න උනා 
එල කිරි බන් .. ජයවේවා ..! A+ එකක් ම ගනින්..

ජින්තුවා;18681912 said:හොඳයි බන් හොඳට කියල දෙනව. පොඩි classes නිසා තේරෙන්නෙ නැති දෙයක් උනත් අයෙ අහන්න පුළුවන්. මම 2005 Hardware, Networking, CCNA තුනම කලා ඔතන. අපිට ඉගැන්නුවෙ razlan කියල sir කෙනෙක් පොර නම් පට්ට.


මෙහෙමයි යාලු. මෙතන ගොඩක් ප්රැක්ටිකල් තමයි කරන්නෙ. තියරි නම් අඩුයි. NIBM තරම් certificate එක valid නැතිබව ඇත්ත. ඒත් හොඳ ප්රැක්ටිකල් දැනුමක් ගන්න පුලුවන්. බය නැතුව කරන්න. ඔයාලගෙ ප්රශ්න උනත් අවුලක් නැතුව කතා කරන්න පුලුවන්.


මමත් ඔහේ තමයි මචෝ Hardware E. කලේ!!සුපිරිම පොට් එක!!!
රිෆ්කාන් සර් තමයි අපිට ඉගැන්නුවේ.........!!!!


mamath kara machan ela karapan... hodai.. hodata ugannanawa.. mama linux, windows dekama kara..
theory wadiya na practical vitharai thiyenne..

ස්තූති බං