TurnKey කොල්ලුපිටිය ?

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    විස්තර දන් නෑ ..උඹට උදව්වක් විදියට බම්ප්
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    මෙහෙමයි යාලු. මෙතන ගොඩක් ප්‍රැක්ටිකල් තමයි කරන්නෙ. තියරි නම් අඩුයි. NIBM තරම් certificate එක valid නැතිබව ඇත්ත. ඒත් හොඳ ප්‍රැක්ටිකල් දැනුමක් ගන්න පුලුවන්. බය නැතුව කරන්න. ඔයාලගෙ ප්‍රශ්න උනත් අවුලක් නැතුව කතා කරන්න පුලුවන්.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අවුලක් නෑ බන් හොදටම කරනවා ..ඔකේ මම hardware.ලිනක්ස් එකයි ඕකයි කාර ..උන්ගේ හොදයි බන් courses
    මමත් ඔහේ තමයි මචෝ Hardware E. කලේ!!:cool: සුපිරිම පොට් එක!!!:D රිෆ්කාන් සර් තමයි අපිට ඉගැන්නුවේ.........!!!!:yes:
     

    kitt_sine

    Junior member
  • Nov 25, 2008
    67
    10
    8
    Colombo
    Hondai , But Insuatrial Training Kiyanne " Industrial Training " nemei , Class ekedi karana Practical Walata thamai Oya Industrial Training kiyanne ..

    Linux teach karana sir nam Hondai , Knowledge eka tiyenawa But sarai :P ...

    Linux walata international accepted certificate ekak Onenam " OpenED " Or " Pace Institute " eke RedHat Certified Courses exam tika karanna .

    RedHat Certified System Administrator >>

    Module 1 = Course Fee : 26000
    Module 2 = Course Fee : 26000
    Exam Fee = 26000

    RedHat Certified Engineer >>

    Course Fee = 28000
    Exam Fee = 26000
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    nibm ekata industry eke thiyena place eka gena uba dannawada man danne ne
    hebei nibm kiwwama godakma job wala piligannawa wagema onama kenek dannawa

    මචං NIBM නං Management / HRM තමයි. එව්ව නං නියමෙට කරනවා. ඒත් IT මෙලෝ රහක් නෑ. practical කියලා බින්දුවක් නෑ. දන්න එකෙක්ව නං යවන්න එපා. අයිස් පප්පලා ඉන්නේ. ඒ උනාට course fee නං සුපිරියට තියේ :lol: මං NIBM ගියා IT higher Dip එකකට. ඒව කරපු උන්ට ගොඩ යන්න තව course කරන්න උනා :no:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ජින්තුවා;18681912 said:
    හොඳයි බන් හොඳට කියල දෙනව. පොඩි classes නිසා තේරෙන්නෙ නැති දෙයක් උනත් අයෙ අහන්න පුළුවන්. මම 2005 Hardware, Networking, CCNA තුනම කලා ඔතන. අපිට ඉගැන්නුවෙ razlan කියල sir කෙනෙක් පොර නම් පට්ට.

    මචං මේ 2015. ඒත් තාම පොට් එක සුපිරි. නියමෙට කරා බං. සති දෙකයි කීවා. හරියටම සති දෙකෙන් syllabus එක වැඩියෙනුත් දාල සුපිරියට practical ටිකත් කියලා දුන්නා :yes::yes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මෙහෙමයි යාලු. මෙතන ගොඩක් ප්‍රැක්ටිකල් තමයි කරන්නෙ. තියරි නම් අඩුයි. NIBM තරම් certificate එක valid නැතිබව ඇත්ත. ඒත් හොඳ ප්‍රැක්ටිකල් දැනුමක් ගන්න පුලුවන්. බය නැතුව කරන්න. ඔයාලගෙ ප්‍රශ්න උනත් අවුලක් නැතුව කතා කරන්න පුලුවන්.

    NIBM වැඩක් නෑ බං. මේකේ තව course 2k විතර කරා නං job එක අතේ. උන්ගෙ ගානත් අඩුයි. හරියට තිතට වැඩ බං. practical සුපිරියට කියලා දුන්නා:yes::yes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මමත් ඔහේ තමයි මචෝ Hardware E. කලේ!!:cool: සුපිරිම පොට් එක!!!:D රිෆ්කාන් සර් තමයි අපිට ඉගැන්නුවේ.........!!!!:yes:

    මං කරේ windows network, Sameer කියල බුවෙක් කරේ පට්ටෙට කරා course එකම, :yes::yes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    mamath kara machan ela karapan... hodai.. hodata ugannanawa.. mama linux, windows dekama kara..
    theory wadiya na practical vitharai thiyenne..

    මං ගියා බං හරියටම සති දෙකෙන් එක ඉවරයි. practical සුපිරිම සුපිරි !:yes::yes: ස්තූති බං