ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹල සාමන්යෙන් wedding එකකට එහෙම ගිහිල්ල ආවහම Tuxedo එක/ Suit එක dry clean කරවනවද? නැත්නම් දාඩිය එහෙම හින්ද සවුත්තු වෙයිද? :oo:
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    හැම පාරම කරන්නෙ නෑ බන්. ගොඩක් යන තැන් වල ac නිසා දාඩිය දාන්නෙ නෑනෙ. ආපහු එද්දි ගලවගෙන එන්නෙත්
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හැම පාරම කරන්නෙ නෑ බන්. ගොඩක් යන තැන් වල ac නිසා දාඩිය දාන්නෙ නෑනෙ. ආපහු එද්දි ගලවගෙන එන්නෙත්

    11.gif