TV එකේ චැනල් පේන්නේ නැද්ද?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,688
    113
    38
    වරෙන් එහෙනම් හැමදාටම හරියන විසදුමක් දෙන්න

    ටිවි එකේ හිමවැටෙනවද? පොඩි හුලගටත් චොර වෙනවද? වත්ත වටේ කරකවන්න වෙනවද?


    එහෙනම් මේක කරන්න.



    පොඩි දෙයයි කරන්න තියෙන්නේ. බවුත් එකකුයි ඊයම් ටිකකුයි හෙ‍ායා ගන්න

    1. බාන්න ඇන්ටනාව බිමට

    2. ඇන්ටනාවෙ කප් එක ගලවන්න

    3. ඇන්ටනා වයර් එකේ ලයින් දෙක ඇන්ටනාවට සෙට් කරන තැන හොදට ඊයම් ටිකක් දාල පාස්සන්න.‍(‍ශෝර්ට් වෙන්න පාස්සනව එහෙම නෙවෙයි. ඒ කියන්නේ වයර් දෙක අතර සම්බන්ධයක් නොවන විදියට ඇන්ටනා‍වට පාස්සන්න)

    4. දැන් ඇන්ටනාව ෆිට් කරන්න.

    5. ඊලගට ටීවී එක ටියුන් පාරක් දාන්න



    රෙප් නම් එපා. ඒවා ගහගනිල්ලා පස්ස පැත්තේ. පුලුවන් නම් තව කාට හරි උදව් කරන්න

    එල , මගේ ගෙදර නම් තියෙන්නේ මම හදපු ඇන්ටෙනා එකක්. බුස්ට්ර් එක විතරයි මම ගෙනල්ලා දැම්මේ

    රේප් +3
     
    Oct 31, 2012
    535
    31
    0
    එල , මගේ ගෙදර නම් තියෙන්නේ මම හදපු ඇන්ටෙනා එකක්. බුස්ට්ර් එක විතරයි මම ගෙනල්ලා දැම්මේ

    රේප් +3

    Weld karana eken wenne signal pass wena ekata corrosion walin wena badawa nathi wena eka macho. Antenna aluminum nisa Ikmanata corrod wenawa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඇලුමිනියම් බට වලට තියලා නම් පාස්සන්න බැහැ නේ මොකද සාමාන්‍ය ඊයම් වලින් ඇලුමිනියම් පාස්සන්න බැරි නිසා

    ඒකට විශේශ Flux තියනවා ඒවා නැතිව පාස්සන්න බැහැ
     
    Last edited:

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    macho podi rupa satahanak dapankoo
    math lagadi batapola ekak gaththa sirasa tune karama csn penne channel wala dot e madiwata
     
    Last edited: