වරෙන් එහෙනම් හැමදාටම හරියන විසදුමක් දෙන්න
ටිවි එකේ හිමවැටෙනවද? පොඩි හුලගටත් චොර වෙනවද? වත්ත වටේ කරකවන්න වෙනවද?
එහෙනම් මේක කරන්න.
පොඩි දෙයයි කරන්න තියෙන්නේ. බවුත් එකකුයි ඊයම් ටිකකුයි හොයා ගන්න
1. බාන්න ඇන්ටනාව බිමට
2. ඇන්ටනාවෙ කප් එක ගලවන්න
3. ඇන්ටනා වයර් එකේ ලයින් දෙක ඇන්ටනාවට සෙට් කරන තැන හොදට ඊයම් ටිකක් දාල පාස්සන්න.(ශෝර්ට් වෙන්න පාස්සනව එහෙම නෙවෙයි. ඒ කියන්නේ වයර් දෙක අතර සම්බන්ධයක් නොවන විදියට ඇන්ටනාවට පාස්සන්න)
4. දැන් ඇන්ටනාව ෆිට් කරන්න.
5. ඊලගට ටීවී එක ටියුන් පාරක් දාන්න
රෙප් නම් එපා. ඒවා ගහගනිල්ලා පස්ස පැත්තේ. පුලුවන් නම් තව කාට හරි උදව් කරන්න