tv card උදව්

youngman

Member
Dec 2, 2014
243
51
0
මචන්ලා tv card එකක් ගත්තා .චැනල් අහු වෙන් නැ .
frequency සෙට් කරන්ට කියනවා .

ලංකාවේ tv frequency කියද දාන්ට ඕනි බන් .

ලොකු උදව්ක් මචන් ලා
.
 

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    TV Card එක ගැහුවා කියලා TV පේන්නේ නෑ.
    ඉස්සරලාම ඕකේ රට Sri lanka කියලා සිලෙක්ට් කරලා ෆුල් ස්කෑන් එකක් දියන්.
    මේ ෆීක්වන්සි වල චැනල් පෙනෙයි

    VHF - 54 - 216 MHz
    UHF - 470 - 890 MHz

    210.50 MHz - රූපවාහිනී
    479.25 MHz - ස්වර්ණවාහිනී
    487.75 MHz - හිරු TV
    495.25 MHz - ITN
    511.25 MHz - ශ්‍රද්ධා
    527.25 MHz - දෙරණ
    535.25 MHz - සිරස
    559.25 MHz - දෙරණ
    615.25 MHz - EYE
    631.25 MHz - CSN
    711.25 MHz - MTV Sports
    719.25 MHz - ARTV


    more info
    http://en.wikipedia.org/wiki/Televi...ies_in_Asia_and_Africa.2C_and_most_of_Oceania
     
    Last edited: