waranty claim karaganna bariweida bn?![]()
mona warranty da ban. oka wisi nokara aduwata goda daganna widihak hoyapan
waranty claim karaganna bariweida bn?![]()
අන්න ඒක තමා පස්නෙ
ඩිස්ප්ලේ ඉරි යන,කලර්ස් වෙනස් වෙන වගේ ලෙඩ විතරයි ෆ්රී හදල දෙන්නෙ.

Damro eke adurana porak allagena thma krnda wenne oya modle ekema wada krnne nati panel ekak hoyagna maru krla damro ekta pennandath puluwanjk... (glawanna yanda epa khmwath warrenty claim krnna bri wei)
okata warranty claim karanna ba.hadagannama wenawa
![]()


විදූරු කැඩෙන එක නෙවෙයි අස්සෙන් ඉරි යන අවුල්meketh habai iri gihilla thama thiyenne![]()
uba meeta kalin ehema krla tynwda bn?

mona warranty da ban. oka wisi nokara aduwata goda daganna widihak hoyapan


විදූරු කැඩෙන එක නෙවෙයි අස්සෙන් ඉරි යන අවුල්

Pixuda bn krnda ynda epa seal galaunoth un kohomawath accept krnne ne...hodama de damro eke adurana porak set krganna eka![]()
eka thama math kiwwe
uba danna porak ehema innwda?
Ane ne bn thread ekk daala blpn contact thiyena aya aniwa athi tikak loku post ekaka porak unoth hodai
meketh weeduru kadila na
athulen iri gihilla witharai thiyenne![]()

ගන්නකොටම මැද තිතක් වගේ මොකක්ද තිබ්බ පස්සෙ ඩිස්ප්ලේ පිහදාන්න ගියාම ඔහොම චොර උනා කියල බලහන් විස්වාස කරයිද දන්නෑ![]()





ග්ලාස් එකේ හීරිල කැඩිච්ච පාරක් නැත්නම් එහෙම කිව්වත් කමක් නෑ
tv bala bala iddi nikanma iri giya kiwwoth?![]()
ග්ලාස් එකේ හීරිල කැඩිච්ච පාරක් නැත්නම් එහෙම කිව්වත් කමක් නෑ

ehema heerichcha parak nm na![]()
එහෙනම් ටීවි එක දානකොට හෝ බලබල ඉන්නකොට එකපාරටම ඔහොම උනා කියල බැලුවනම් හරි.
Blmu mchn
Anyway thanks for your time mchn