Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    එ්කෙ කියලා තියෙන්නෙ Physical damage නම් Claim කරන්න බෑ කියලා

    එ්ත් එහෙම කියලා බෑනේ. මේක කොහොමහරි claim කරගන්න එපැයි:yes:

    Thaama damro ekta call kre nadda bn
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Thaama damro ekta call kre nadda bn

    නෑ බන්
    උන්ට කතා කරලා හරියන්නෙ නැති වෙයි වගේ

    අදුරන එකෙක්ට කියලා තමා වැඩේ කරගන්න වෙන්නෙ
    උබ දන්න එකෙක් නැද්ද damro එකේ වැඩ කරන
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,161
    18,760
    113
    අදාල නෑනේ
    එ්කෙ කියලා තියෙන්නෙ Physical damage නම් Claim කරන්න බෑ කියලා

    එ්ත් එහෙම කියලා බෑනේ. මේක කොහොමහරි claim කරගන්න එපැයි:yes:

    නෑ බන්
    උන්ට කතා කරලා හරියන්නෙ නැති වෙයි වගේ

    අදුරන එකෙක්ට කියලා තමා වැඩේ කරගන්න වෙන්නෙ
    උබ දන්න එකෙක් නැද්ද damro එකේ වැඩ කරන

    andurana ekek hitiyath u paduwa daraganna kemathi wenna ona. mokada company eken nam paduwa daraganne nae.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Na bn me iri thalichcha display eka wenuwata wada karanne nathi(crack wechcha nathi) display ekak maru karala claim krnna puluwan ne:)

    Pixuda bn ethakota ooke seal kadenwanh warrenty void wenwa nikamma.... damro ekeadurana porak set karan ahpnko mkkda krnda ooone kyl
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    okata kawadawath warranty denne nehe, oke authlen kadila tiyenne physical damage ekak nisa, warranty denne manufacturing defects walata physical damage nemei, egollantath ohoma kochcharak awilla athida..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    Issaraha thiyanne protective glass ekak. Athule thiyana panels bidila thiyanne mage hithe. DIYperks channel eke balapan u oya wage screen galawala anikwa wisi karala backlit light eka aran artificial janelayak hadanna kiyala denawa. Patta :yes: