මචංලා... උදව්වක් කරපල්ලා පුඵවන් කෙනෙක්...
television EXPERIENCE තියෙන..
VIDEO EDITING (PR & EDIUS)
PHOTOGRAPHY කරන (වෘත්තිමය මට්ටමේම)
video FILMING (DSLR, HDR) සුපිරියටම කරපු
photoshop එලෙසම කරන
පට්ටම වැඩ්ඩෙක් ඉන්නව මචං
TV Channel එකක ජොබ් කට්ටක් හොයල දෙන්න පුලුවන්නම්....
මිනිහ all rounder කෙනෙක්.. වැඩගන්න පුලුවන් හොදට.........................
පුලුවන් කෙනෙක් උදව් කරන්න මචං.....................