හම්මට උඩු bපොලාමාමා.කාලෙකින්
මොකද වෙන්නෙ ඉතින්

1. Band of Brothers
2. Pacific
3. Lost
4.Prison Break
5.White Collar
6.Shooter
7.Game of thrones
8.Under the doom
9.Last ship
10. X-Files
11. Mr. Robot
12. The Wicher
13. SCI
14. Dare Devil
15. True Detective
16. The Blacklist
This is all I can remember as good.
the witchermachan me list ekin game of thrones wage tiyana thawa tv series monawada?..

machan me list ekin game of thrones wage tiyana thawa tv series monawada?..
බලන්නෙම නැති තරං.
දැං වාහන ත්‍රෙඩ් එක update වෙනවත් හොරයි.
කතා නැද්ද දැං.![]()
Machan umbala tv series wala nam daddi eka me weddi iwarada thama yana ekakda kiyala dammanan thawath hondai.
Api wage anatha kukulanta eye pereda patan gatta ewa balanna aran ithuru tika enakan awuridu ganan balagena indan duk windinne nathuwa iwara wechcha ewa download karan eka husmata balala danna puluwan ethakota
ඊයේ පෙරේදා වහ වැටිලා බලපු සයිකොලොජිකල් ත්‍රිලර් එකක්.. ෆ්‍රෙඩී හයිමෝර් නිරුපනය කරන නොර්මන් බේට්ස්ගේ චරිතය කවදාවත් අමතක වෙන එකක් නෑ.. ඊට දෙවැනි නෑ වේරා ෆෙමින්ගා නිරූපණය කරන නොර්මා බේට්ස්ගේ චරිතය.. සියලූම චරිත ඉතාමත් ආකර්ශනීයයි.. කථා සාරාංශය ඉතාමත් සිත්ගන්නාසුලුයි..
Bates Motel
![]()
