TV Series හොඳම එව්වා..

Nathen James

Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    1.Banshee- Best one(iwarai)
    2.GOT
    3.Last Ship
    4.The Mentalist
    5.Davincis Demons
    6.The Last Resort
    7.Blindspot
    8.Dracula-mini series
    9.Chernobyl
    10.Shooter
    11.Atlantis
    12.Merlin
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මේකත් නොනවත්වා බලපු එකක්. සීරිස් තුනක් තිස්සේ කතාව ලස්සනට ගලාගෙන යනවා.. ව්‍යාපාරිකව ඉහලට ගිය පවුලක දරුවන් වෙච්ච පොලිස් නිලධාරියෙක්, ජීවිතේ අගමුල පටලගත්තු සහෝදරයෙක්, ව්‍යාපාරිකව බංකොලොත් වෙච්ච සහෝදරයෙක්, ලෝයර් නංගි කෙනෙක්, වටා ගෙතෙන ලස්සන කතාවක්. ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාත්න්තයේ කී වෙස්ට් කියන ලස්සන වෙරල තිරය පාදක වෙච්ච ලස්සනට රුගත කරපු කතා මාලාවක්.

    Bloodline

    Bloodline_TV_Series_Poster.jpg

    meka bn season 1 eken passe cancel kara neda
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    මිනිස්සු කන්න නැතුව හූල්ලනවා.:growl::growl::growl:
    ඒක මුන් කතා රිලීස් වෙනකම් බලං ඉන්නවා. :frown::frown:

    Itin bn puluwan kale salli ituru kra nam iwarai
    Ne
    Ape ewun loketa naya wewi pissu natanawa ithuruwak na🤨
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Last Ship

    මට නම් හොඳටම සෙට් වුණ පට්ටම ටීවී සීරිස් එක මේක තමා... ❤️❤️❤️
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,029
    1,636
    113
    breathe kiyala amazon web series ekak thiyenawa pattai. episode 8i thiyenne eka season ekenma katawa iwari. lagadi balapu supirima ekak.