TV Series

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්න්ලා මට හොද TV Series ටිකක් කියන්නකො
    කම්මැලි නැතුව් බලන්න Breaking Bad / Prison Break / Narcos මම කලින් බලපු ටිවි සිරියස් තුනක්
    Narcos මම ඉයේ බලලා ඉවර උනේ එවගේ එක හුස්මට බලන්න පුලුවන්
    TV Series ටිකක් කියන්නකො කම්මැලි නෑතුව මගදි එපා වෙන්නෙ නැති ටිවි සිරියස් ටිකක් කියාගෙන යමල්ලකෝ.....
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,176
    71,751
    113
    Watch Banshee
    Warrior
    Billions
    Strike Back (first few series)
    Californication
    Silicon valley
    Ted Lasso
    Rome
    Spartacus
    Witcher