Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    උඹට මතකද අර slrc එකේ ගියා නකල්ස් හරි සිංහරාජය ගැන එකක් සුදුපාට කොටකලිසමක් ගහල, සුදු තොප්පියක් ගෙන කැලේ ඇතුලේ ඇවිදින පොරක් හිටියේ ඒ program එකේ නම මතකද?

    උබ කියන්නේ සොබාධාරා ද?නකල්ස් /සිංහරාජෙ පෙන්නුවා නම් මතක නෑ..:dull:
    https://www.youtube.com/channel/UCpYS4AE2GbrIILteH8glDyQ/featured

    ඉස්සර මේ පොරම කරා සැරිසර කියලා එකකුත් ...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113