තෝ හැමදාම ඇට දෙකට, ඈට දෙක කියලමයි කියන්නෙ.
ඈට දෙක නෙවෙයි යකෝ, ඇට දෙක.
ආයෙ ඈට දෙක කිව්වොත් මන් තලනව තොගෙ ඇට දෙක ...
________________________________________________
බයික් නන් ඉතින් ජපන් තමයි. ABS නෙවෙයි ZBS ආවත්, මට නන් හෙන බයයි ඔය ඉන්දියානු බයික් උඩ යන්න.
හරියට දිරච්ච ගහක නැගල වගේ.
හා නැද්ද කියපන්.
Jade, හොනට්, CD 125, තැපැල් 90, CD 50/90, CG 125, GN, XR, XL. WR,
ඇඩෙනව බන් මෙව මතක් වෙද්දි ...