දැන් ඕනෑම පොලිස් කාරයෙක් මහත්මය කියලා කතා කරන්නේ. නැත්නම් අපිට සර් කියනවා. එහෙමත් නැත්නම් මැඩම් කියනවා ගැහැණු කෙනෙක්ට නම්.
මම දන්නේ නැහැ බයික් 3 වීලර් වලට කොහොමද කතා කරන්නේ කියලා.
උඹට නම් ලගට අඬගහල කටේ තියාගෙන ඉන්න දෙනවත් ඇති.

දැන් ඕනෑම පොලිස් කාරයෙක් මහත්මය කියලා කතා කරන්නේ. නැත්නම් අපිට සර් කියනවා. එහෙමත් නැත්නම් මැඩම් කියනවා ගැහැණු කෙනෙක්ට නම්.
මම දන්නේ නැහැ බයික් 3 වීලර් වලට කොහොමද කතා කරන්නේ කියලා.

දැන් ඕනෑම පොලිස් කාරයෙක් මහත්මය කියලා කතා කරන්නේ. නැත්නම් අපිට සර් කියනවා. එහෙමත් නැත්නම් මැඩම් කියනවා ගැහැණු කෙනෙක්ට නම්.
මම දන්නේ නැහැ බයික් 3 වීලර් වලට කොහොමද කතා කරන්නේ කියලා.

උඹ වගේ වැදගත් මහත්මයෙක් දැක්කාම ඕනෙම කෙනෙක් මැඩම් කියල තමා කතා කරන්නෙ![]()
![]()

උඹ වගේ වැදගත් මහත්මයෙක් දැක්කාම ඕනෙම කෙනෙක් මැඩම් කියල තමා කතා කරන්නෙ![]()
![]()

මට මේක දැක්කම මේ කතාව නොකියා ඉන්න බැරි නිසා මේ කියන්නේ හැමෝමටම දැනගන්නත් එක්ක මචන් උඹට වගේම.
මගේ යාලුවෙකුට ඊයේ පෙරේදා හරි වැඩක් වුනා.
වැඩි විස්තර දාන්න ඕන නැහැ කෙටියෙන් කියන්නම්.
කෙල්ලෙක් ගේ කෙස් එකක්. කලින් කොල්ලා දාලා ගිහින් අවුරුද්දක් වගේ වෙනවා.
මගේ යාළුවා ඒකි එක්ක යාලු වෙනවා කියලා දන ගත්තම අරු ගෙදරටම අපහු ඇවිල්ල කෙල්ලට පිහියක් දික් කරලා ඒකිගේ phone එක පොලවේ ගහලා. කනටත් ගහලා.
ඌ ගමේ නිකමෙක්. කලින් ආමි එකේ ඔෆිසර් කෙනෙක් විදිහට ඉඳලා (එහෙමයි කියන්නේ) කවුරුද්ත් අදටත් නොදන්නා හේතුවකට අවුරුදු 2-3 කට පස්සේ ගෙදරට වෙලා ඉන්න එකෙක්.
ඌ කියනවා කෙල්ලට වෙන කිසි එකෙක් ව බදින්න දෙන්නේ නෑලු.
එතකං ඌ මෙකි ගැන බලන්නෙත් නෑ. හොයන්නෙත් නෑ. බන්දින්නේත් නෑ.
ඌ මහන වෙන්න යනවලු. මෙකි හැමදාම තනියෙන් ඉන්න ඕනේ ලු! (මානසික රෝගියෙක් වගේ!![]()
)
ලොකු කතාවක් ඕක. දැනට ඔය ඇති.![]()
![]()
ඉතින් සිද්දිය,
මගේ යාළුවා ඔය වලිය යන වෙලාවේ පොලිසියට ගිහින් පැමිණිලි කරන්න.
පොලිසියෙන් කියලා,
අපිට එහෙම එන්න බෑ.
ඔයා නෙවේ පැමිණිල්ල කරන්න ඕන ඒ ගෙදර කෙනෙක්. (ගෙදර ඒ වෙලාවේ හමොම් අරුට බයේ ඉන්න වෙලාව.)
ඔයාට පුතා මේකට සම්බන්ද වෙන්න බෑ.
ඕන නං 119 ගහලා කියන්න එච්චරයි මේ වෙලාවේ කරන්න පුළුවන් කියලා.
මගේ යාළුවා 119 ගැහුවට ඒක මොකෙක් වත් answer කරලා නෑ.
ඔන්න රටේ නිතිය.!
මොකෙක් හරි එකෙක් මැරෙන්න යනවා කියලා හරි පැමිණිල්ලක් කලොත් ඒ මැරෙන්න යන එකාම පැමිණිල්ල පොලිසියට ඇවිල්ලා කරන්න ඕන.
නැත්තන් උන් එන්නේ නෑ!
ආ කියන්න බැරි උනා. පොලිසිය තියෙන්නේ ඔය වලිය ගිය කෙල්ලගේ ගෙදරට 100m වගේ දුරෙන්!
අපේ ප්රශ්න අපිටම විසන්දගන්නයි ඉස්සරහට වෙන්නේ...![]()

පොලිසි ගියේ මොකටද බන්?
අරූට නෙලන්න තිබ්බා නෙ