Ubalage wifelath mehemada?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    jLZz4Na.gif


    :lol::lol::lol::lol::lol:

    Awilla...:baffled:
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ඇයි රොටි :D ඊයෙ රූ පුච්චල තිබ්බ තඩි ඒව මං 4ක් කෑව ඉස්මුරුත්තාවට එනකං රෑ ඉන්න බෑ බඩ පිරිල හුස්ම ගන්නත් බෑ ඔලුවත් රිදෙන්න ගත්ත :sorry: ඒ කාපු කෑමට බඩ අවුල් ගියා ගියාමයි අද දවල් වෙනකනුත් කන්න බෑ ඇඟට අමාරුයි :sorry:

    ඇයිබන් ඔය රොටී දාල තියෙන්නේ. :P
    ඕව බන් මම පොඩි කාලෙ ඉදන් කැමති කෑම. :P
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මේකට පුදුම ට්‍රැෆික් එකක්නේ යකෝ!!දාපු කමෙන්ට් හොයන්නත් නැහැ!
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සැරයක් දෙසරයක් වෙලා තියෙනව බන්. :dull::P

    උයන්න ඉගෙන ගනින් .. අපේ නං අම්මටයි තාත්තයි දෙන්නටම හොදට උයන්න පුළුවන් .. දෙන්නම job කරනවා .. මන් නං බැදලා නෑ තාම .. එත් ඉතින් උයල කරලා බෙදල ගෙනත් දෙනකන්න් නං බලන් ඉන්න අදහසක් නෑ මට නං ..

    මන්ද උබ අව්රුදු 5ක් love කරලා බැන්දට සමහර විට ගැලපෙන්නේ නැතුව ඇති ..
    උබ කැමති එකයි එයා කැමති එකයි දෙකක් හදපන් set වෙලා ..
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මේකේ බැඳප උන් නැද්ද බන්? මැදයි ත්‍රෙඩ් එකක් දැම්ම. :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇයි රොටි :D ඊයෙ රූ පුච්චල තිබ්බ තඩි ඒව මං 4ක් කෑව ඉස්මුරුත්තාවට එනකං රෑ ඉන්න බෑ බඩ පිරිල හුස්ම ගන්නත් බෑ ඔලුවත් රිදෙන්න ගත්ත :sorry: ඒ කාපු කෑමට බඩ අවුල් ගියා ගියාමයි අද දවල් වෙනකනුත් කන්න බෑ ඇඟට අමාරුයි :sorry:

    Roti + malu hodi...:love:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සරල දේවල් බන්. අර ජිම් එකට යන නිසා තමයි නිතර මස් හදන්න වෙන්නේ.

    පරිප්පු වලට මම ආසයි එයා කැමති නෑ.
    තව මස්
    රොටී පරාටේ වත් සීනි සම්බෝල මේක නම් හදන්න කැමති නැති උනාට කඩෙන් ගෙනවම දෙනව ඇස්ටි හැලෙන්න.

    තව

    කකුලුවො
    කිරිබත්
    අබ/ඇබරැල්ලා ව්‍යන්ජන

    තව තියනව බන් මතක නෑ :rofl:
    yako roti parata pittu idi appa thamai welaama yana kema thaniyama hadanawa kiyanne ithin waha kanawa hodai...:rofl::rofl::rofl:

    kakuluwo sudda karala denne kawda...?? sudda karanna dannawada...?? paw yako thoge geni....:P:P:P

    man nam kiyanne ube genita uben divorce wenna kiyala...:P:P:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,503
    2
    53,993
    113
    සරල දේවල් බන්. අර ජිම් එකට යන නිසා තමයි නිතර මස් හදන්න වෙන්නේ.

    පරිප්පු වලට මම ආසයි එයා කැමති නෑ.
    තව මස්
    රොටී පරාටේ වත් සීනි සම්බෝල මේක නම් හදන්න කැමති නැති උනාට කඩෙන් ගෙනවම දෙනව ඇස්ටි හැලෙන්න.

    තව

    කකුලුවො
    කිරිබත්
    අබ/ඇබරැල්ලා ව්‍යන්ජන

    තව තියනව බන් මතක නෑ :rofl:

    එක්කෝ එකක් හදල දුන්නම උඹ ගෝනි නැතුව කරේ යනවා ඇති (ඒ කිව්වේ දවස් ගානක් එක දිගට කරදර කරනවා ඇති මේක හදන්න මේක හදන්න කියල)
    එහෙම නැත්තං උඹ කැමති කෑමක් හදපු වෙලාවක ඒකෙ ඇදයක් කියන්න ඇති / එක්කෝ ඒක හැදුව කියල රසයි කිව්වේ වත් නැතුව ඇති/ ඒක හදල දුන්න එක කෑවයින් පස්සෙ අමතක වෙන්න ඇති
    රස්සාවට ගිහිං ඇවිත් මහන්සි වෙලා ඉන්නකොට ඒක ගැන මොකුත් නාහා රෑ කෑම ගැන කතාවට යනවා ඇති

    ඔය එකක් වත් නෙමේ නම් ගෑනිට මිනිහ කියන විදිහට උයන එක මදිකමක් වගේ දැනෙනවා ඇති

    එයාගෙන් ම අහල බැලුව නම් මොකෝ :dull: හේතුව විතරක් අහපං නිකං එදිනෙදා කතාබහ කරන වෙලාවට