Itin ube amma job ekak karanna nathuwa athine..
Anika issara wafe miniyata wadagena inne na dan ganu..
ඔව් බන් අම්ම ජොබ් එකක් කරා බන්, අම්ම තාත්ත දෙන්නම බෑන්ක්ස ඇසිස්ටන්ට්ල.
Itin ube amma job ekak karanna nathuwa athine..
Anika issara wafe miniyata wadagena inne na dan ganu..
හ්ම්.. හ්ම්...When a mosquito landed on your scrotum; you will realize that the violance is not the solution for every problem.![]()

එකනම් ඇත්ත බ0 දැන් බලපන් මෙහෙ වුන් මෙගා නාට්ටි බලනවා එහෙ එවුන් ගෙම් ඔෆ් ත්රොනෙස් බලනවා කොහොම හරි ඉලග එපිසොඩ් එකේ සර්සි මැරෙනවලුනෙහ් බ0
ඉතින් ඔහොම වෙද්දි ගෙවල් වලහ් ගැනු කැම හදයිද ?

ඇයි උබ ගිහිල්ලා උට උයලා දෙන්නදහ් ?

uba pena widihata genita help ekakwath denne neha wage...geniyek kasada badinne wedakarakamata ganna nemei ne bun...dennam job ekata gihin ewith geni uyanawa ethi, uba wash dala kakul holla holla TV balanawa ethi sure ekata...kema nemei wathura ugurakwath denna watinne neha ehama nam ubata....![]()
නෑ බන් මම ඉන්නෙත් කිචන් එකේ තමයි ටේබල් එකේ ලැප තියන් වැඩ කරනව. එයා කෑම හදනව. කරන්න පුලුවන් දෙයක් කරල දෙනව බන්. සමහර ඒව කරන්න හදනකොට කියනව හා හා ඔයා පාඩුවේ ඉන්න කියල.
පොල් එහෙම ගාන්නේ මම![]()

ඔව් බන් දැම් මම එහෙම තමයි හිතන් ඉන්නේ. එයාගෙ පැත්තෙන් බැලුවම මම වැරදියි තමයි. ඒ අතින් මගේ තාත්ත ලකී. අම්ම කෑම උයල බෙදලත් දෙනව.![]()

Uba ehenam udaw koranna gihin wade hathpole gasla wade deka koranawa athi.
නෑ බන් මම ඉන්නෙත් කිචන් එකේ තමයි ටේබල් එකේ ලැප තියන් වැඩ කරනව. එයා කෑම හදනව. කරන්න පුලුවන් දෙයක් කරල දෙනව බන්. සමහර ඒව කරන්න හදනකොට කියනව හා හා ඔයා පාඩුවේ ඉන්න කියල.
පොල් එහෙම ගාන්නේ මම![]()
genita age denennath ekka penumata inna geniyek ganin wedata....passe ekita help karapan genita penna...ekko ubata rasata kema hari guti hari hambawei...![]()

Mama dawasak gahuwa ate wahapu maduruwekta...![]()

wrna ekekge rkaka wahapu ekektada??උබට sure ද අම්ම උයල බෙදල දෙන්නේ තාත්ත කැමති වෙලා හිටපු කෑම කියල![]()

Uba ehenam udaw koranna gihin wade hathpole gasla wade deka koranawa athi.