Pension giya ganu...
Un ithin danna feminism ekak nane...![]()

ඇයි රොටිඊයෙ රූ පුච්චල තිබ්බ තඩි ඒව මං 4ක් කෑව ඉස්මුරුත්තාවට එනකං රෑ ඉන්න බෑ බඩ පිරිල හුස්ම ගන්නත් බෑ ඔලුවත් රිදෙන්න ගත්ත
ඒ කාපු කෑමට බඩ අවුල් ගියා ගියාමයි අද දවල් වෙනකනුත් කන්න බෑ ඇඟට අමාරුයි
![]()

ඇයිබන් ඔය රොටී දාල තියෙන්නේ.
ඕව බන් මම පොඩි කාලෙ ඉදන් කැමති කෑම.![]()

සැරයක් දෙසරයක් වෙලා තියෙනව බන්.![]()
Mona mala perethayek da ban umba, Geni kanna denna kiyala meke thread danne
![]()

ඇයි රොටිඊයෙ රූ පුච්චල තිබ්බ තඩි ඒව මං 4ක් කෑව ඉස්මුරුත්තාවට එනකං රෑ ඉන්න බෑ බඩ පිරිල හුස්ම ගන්නත් බෑ ඔලුවත් රිදෙන්න ගත්ත
ඒ කාපු කෑමට බඩ අවුල් ගියා ගියාමයි අද දවල් වෙනකනුත් කන්න බෑ ඇඟට අමාරුයි
![]()

yako roti parata pittu idi appa thamai welaama yana kema thaniyama hadanawa kiyanne ithin waha kanawa hodai...සරල දේවල් බන්. අර ජිම් එකට යන නිසා තමයි නිතර මස් හදන්න වෙන්නේ.
පරිප්පු වලට මම ආසයි එයා කැමති නෑ.
තව මස්
රොටී පරාටේ වත් සීනි සම්බෝල මේක නම් හදන්න කැමති නැති උනාට කඩෙන් ගෙනවම දෙනව ඇස්ටි හැලෙන්න.
තව
කකුලුවො
කිරිබත්
අබ/ඇබරැල්ලා ව්යන්ජන
තව තියනව බන් මතක නෑ![]()

මේකේ බැඳප උන් නැද්ද බන්? මැදයි ත්රෙඩ් එකක් දැම්ම.
සරල දේවල් බන්. අර ජිම් එකට යන නිසා තමයි නිතර මස් හදන්න වෙන්නේ.
පරිප්පු වලට මම ආසයි එයා කැමති නෑ.
තව මස්
රොටී පරාටේ වත් සීනි සම්බෝල මේක නම් හදන්න කැමති නැති උනාට කඩෙන් ගෙනවම දෙනව ඇස්ටි හැලෙන්න.
තව
කකුලුවො
කිරිබත්
අබ/ඇබරැල්ලා ව්යන්ජන
තව තියනව බන් මතක නෑ![]()
හේතුව විතරක් අහපං නිකං එදිනෙදා කතාබහ කරන වෙලාවට