Ubalage wifelath mehemada?

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    බැදපු අලුත නිසා ඔහොම වෙයි. දෙන්නා කතා කරලා සාමදානෙන් විසද ගන්න බලපන් රන්ඩු සරුවල් වෙන්නේ නැතුව. ප්‍රධානම දේ දෙන්නා අතර තවම අවභෝදයක් නෑ වගේ. ලව් කරලද බැන්දේ? දෙන්නම හොදට කතාබස් කරලා දෙන්නට දෙන්නා අදුර ගනින්. ඊට පස්සේ ඕවා හරි යයි. දෙය්යනේ කියලා මගේ වයිපරේ නම් එහෙම නෑ මචන්. කියන ඕනම දෙයක් හදලා දෙනවා. මොන දේ අපි කරත් දෙන්නම හොදට කතා බස් කරලා තමයි තීරණය කරලා කරන්නේ. මෙච්චර කාලයක් රණ්ඩු වෙලා ගහ මරාගෙන නෑ මචන්.. ඒ දෙන්නා අතර තියෙන අවභෝදය නිසා. මම ඩ්‍රින්ක් එකක් ගන්න වෙලාවට බයිට් එක හදලා දෙන්නේ, මම බීලා ඉවර වෙනකල් ලගට වෙලා ඉන්නේ මගේ වයිපරේ තමයි.. ඒ අතින් මම වාසනාවන්තයි මචෝ :)

    :yes::yes::yes:
    ube Vasanava.ehema geniyek labanna pin karala thiyenna one ben.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ඔහොම දිගටම කරපන් ඔය වගෙම උබේ ගැනි හොදම යලුවට කියනවා බොයි කෙනෙක්ට උ කියයි මම එහෙම නැහැ කියලා පස්සේ ගැනි උබවයි උවයි කම්පෙයා කරයි පස්සේ ගැනි ඌ එක්ක සෙට් වෙයි ගෙමක් නැහැ
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මේක කියෙව්වම තමයි මට තේරුනේ මම කොච්චර luckyද කියල
    මගේ Wifeට නම් කියන පරක්කුව විතරයි හදල දෙනවා... :love:
    එයාට අසනීපවෙලා මම කෑම හදන්න හැදුවත් මට කෑම හදන්න දෙන්නේ නෑ අමාරුම අවස්ථාවල ඇරෙන්න... :yes:
    (ඒත් බන් මම හදන්නේ ඔය නුඩුල්ස් එකක් වගේ පොඩි කෑමක් )
    office එකෙත් මොනවා හරි රස කෑමක් ලැබුනොත් එය නොකා අරගෙන එනවා මට කන්න... :love:
    මගේ Wife office යන්නේ මටත් කලින් එන්න මම එනවෙලවට වගේ.. එත් කවදාවත් මම කැමති කෑම හදන්න බෑ කියල නෑ :love:
    බඳින්න කලින් ගෙදරදී උයලත් නෑ එත් බැන්දට පස්සේ රසට කෑම හදනවා :yes:
    මම අවුරුදු හත අටක්ම කඩෙන්මයි කෑවේ බඳින්න කලින්.. එත් දැන්නම් ගෙදර කෑම කන්නේ, කඩ කෑම පේන්න බෑ :D
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේක කියෙව්වම තමයි මට තේරුනේ මම කොච්චර luckyද කියල
    මගේ Wifeට නම් කියන පරක්කුව විතරයි හදල දෙනවා... :love:
    genie_jasmine_by_thelittleblindmouse-d4uyfym.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේක කියෙව්වම තමයි මට තේරුනේ මම කොච්චර luckyද කියල
    මගේ Wifeට නම් කියන පරක්කුව විතරයි හදල දෙනවා... :love:
    එයාට අසනීපවෙලා මම කෑම හදන්න හැදුවත් මට කෑම හදන්න දෙන්නේ නෑ අමාරුම අවස්ථාවල ඇරෙන්න... :yes:
    (ඒත් බන් මම හදන්නේ ඔය නුඩුල්ස් එකක් වගේ පොඩි කෑමක් )
    office එකෙත් මොනවා හරි රස කෑමක් ලැබුනොත් එය නොකා අරගෙන එනවා මට කන්න... :love:
    මගේ Wife office යන්නේ මටත් කලින් එන්න මම එනවෙලවට වගේ.. එත් කවදාවත් මම කැමති කෑම හදන්න බෑ කියල නෑ :love:
    බඳින්න කලින් ගෙදරදී උයලත් නෑ එත් බැන්දට පස්සේ රසට කෑම හදනවා :yes:
    මම අවුරුදු හත අටක්ම කඩෙන්මයි කෑවේ බඳින්න කලින්.. එත් දැන්නම් ගෙදර කෑම කන්නේ, කඩ කෑම පේන්න බෑ :D

    පවු බන් උබේ ගැනී... :sorry:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    yako ape gedara mama thama uyanne.geni karanne help karana eka.geni wage 3 times salary ekak mata thiyanawa. berinam balen karaganna bene ban.mama paduwe weda tika karanawa. dennagen ekek hari iwasuwe nettan paul geniyanna be.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    bari eka ekak , danagena nokarana eka thawa ekak.

    yako ape gedara mama thama uyanne.geni karanne help karana eka.geni wage 3 times salary ekak mata thiyanawa. berinam balen karaganna bene ban.mama paduwe weda tika karanawa. dennagen ekek hari iwasuwe nettan paul geniyanna be.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹට වාවන්නේ නැහැ නේද මේ වගේ සීන් එකක් ඇහුවම. මොකද බන් පව. උගේ ගෑනි ඔය හැමදේම කරන්නේ කැමැත්තෙන් නම්, සතුටින් නම් මොකක්ද ප්‍රශ්නේ. අරූට තියෙන හොඳම දේ තමයි ඌත් ගිහින් ගෑනිට උදව් වෙන එක.

    පවු බන් උබේ ගැනී... :sorry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇයි බන් එහෙම කියන්නේ ??

    උඹට වාවන්නේ නැහැ නේද මේ වගේ සීන් එකක් ඇහුවම. මොකද බන් පව. උගේ ගෑනි ඔය හැමදේම කරන්නේ කැමැත්තෙන් නම්, සතුටින් නම් මොකක්ද ප්‍රශ්නේ. අරූට තියෙන හොඳම දේ තමයි ඌත් ගිහින් ගෑනිට උදව් වෙන එක.

    ගණන් ගන්න එපා බන් ඌ කියන ඒවා... පොඩ්ඩක් උගේ පරණ පොස්ට් බලපන්. ගෑනු සීන් එකක් මොකකට හරි සම්බන්ධ වෙච්ච ගමන් ඌ කරන්නේ ඒ ත්‍රේඩ් එකට ඇවිත් හොටු පෙරාගෙන අඩන එකයි, කොල්ලන්ට බනින එකයි.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ගණන් ගන්න එපා බන් ඌ කියන ඒවා... පොඩ්ඩක් උගේ පරණ පොස්ට් බලපන්. ගෑනු සීන් එකක් මොකකට හරි සම්බන්ධ වෙච්ච ගමන් ඌ කරන්නේ ඒ ත්‍රේඩ් එකට ඇවිත් හොටු පෙරාගෙන අඩන එකයි, කොල්ලන්ට බනින එකයි.

    හ්ම් ඌ එහෙම තමා :yes:
    මොකක්හරි අවුලක් තියනව :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    :love::love: