මට හෙන guilty feeling එකක් එනව බං.
මං හින්ද හෙන දුර ඉඳං තෙල් පුච්චගෙන එක කෑම එකක් ගේද්දි ඌ හෙන පව් වගේ feel එකක් එනව. සෑහෙන අවුල් ඒක.
දැං ඉතින් බොලා haha දාගෙන පලයව්.
ඔව් බන්. මට හිතෙනවා ඌටම කෑම එක තියාන් තෝම කපං කියන්න වෙලාවකට
මට හෙන guilty feeling එකක් එනව බං.
මං හින්ද හෙන දුර ඉඳං තෙල් පුච්චගෙන එක කෑම එකක් ගේද්දි ඌ හෙන පව් වගේ feel එකක් එනව. සෑහෙන අවුල් ඒක.
දැං ඉතින් බොලා haha දාගෙන පලයව්.
එහෙම නෙමේ බන් කරන්න ඕනේ.order එකේ ගාන අනුව තමා tip එක දෙන්නෙ. කොහොමත් Minimum 100/- දෙනව අතට.
ඒත් හෙන අවුල් feeling එකක් තියනව.
දවසක් pork කන්න ආසවෙ rice n curry එකක් ගෙන්නගත්ත office එකට. හෙන දුර කඩේ තියෙන්නෙ. මූ කට්ට අව්වෙ දාර traffic එකේ අරං ආව.![]()
ලොකු කමක් කියල නෙවෙයි. මගේ බඩකට පුරවන්න සමහර වෙලාවට ඌ තාම කාලත් නැතුව ඇති. වාහනේ තෙල් ටික පුච්චගෙන ගිනිගහන අව්වෙ පිච්චි පිච්චි දාඩිය දාගෙන ගේන කෑම එක කනකොට එන feel එක පොඩ්ඩක් හිතල බලපන්කො. ඒකෙන් උට හම්බෙන්නෙත් සොච්චමයි.මෙහෙමනෙ බන් ඒ මනුස්සයගෙ ජොබ් එක ඒක. ඒ කියන්නෙ කඩවල් වලට ගිහින් කෑම එක අරන් එක තමා ජොබ් එක. ඒ මනුස්සය ඒක කැමැත්තෙන් කරන්නෙ. ඒ මනුස්සයට ඒකෙන් සල්ලි හම්බෙනව. ඔය ඔෆිස් රස්සා කරන උන්ට වඩානන් නිදහස් ජොබක් ඕක මට තේරෙන විදිහට. අනික හවස කෑම ඕර්ඩර් කරන එකත් සමහර විට උදේ uber eats දුවපු එකෙක් වෙන්න පුලුවන්. හැමෝම සර්විස් එකක් කරන්නෙ. අනුකම්පාව කියන එක එන්නෙ තමන් ලොක්කෙක් කියල හිතුවම.
අර තැබිලි ඇඩ් එක වගේ දෙකක් ඔර්ඩර් කරල එකක් ඔයාට කියල දීපන්...![]()
. පොඩි කොල්ලෝ එන්නේ සමහර වෙලාවට වැස්සේ තෙමිගෙන එන්නේ. ටිප් එක දුන්න වෙලාවට උගේ මුණ බලපන් හෙන සතුටින් අරගෙන තන්කිවු ස්ර් කියනවා. (ඒ වෙලාවටත් පොඩ්ඩක් අවුල් යනවා බන් ) කියක් හරි වැඩිපුර හොයා ගන්නනේ ඉතින් ඕක කරන්නේ. සමහර විට බෝඩින් ගාස්තු ගෙවාගන්න වෙන්නත් පුළුවන්. එන උන්ට ටිප් එකක් දෙන්නත් පුරුදු වෙයවූ.
එක පාරක් ඉටි කිරිස් ඉස්කුටි කෑල්ලකුත් අවා බන් 
kohomath tip karanawa. app eken newei. athata denwa kiyak hari.pay karaddima tip kara nam oya guilty eka yai
යකෝ උබට එච්චරට ඇතුලට හිතෙනව නම් හිතපන් මේ ඉන්ටර්නෙට් එන විදිහ ගැන... යකෝ අපිට මෙහෙම එලකිරි එකේ නූලක් දාන්න මේ බට එන්නෙ සැතපුම් දහස් ගානක් දුර ගෙවල මුහුද යටින්...හිතපන්කො පන නැති වුනත් ඒ බට කන කට්ට...ලොකු කමක් කියල නෙවෙයි. මගේ බඩකට පුරවන්න සමහර වෙලාවට ඌ තාම කාලත් නැතුව ඇති. වාහනේ තෙල් ටික පුච්චගෙන ගිනිගහන අව්වෙ පිච්චි පිච්චි දාඩිය දාගෙන ගේන කෑම එක කනකොට එන feel එක පොඩ්ඩක් හිතල බලපන්කො. ඒකෙන් උට හම්බෙන්නෙත් සොච්චමයි.
adoo ow oi sameමට හෙන guilty feeling එකක් එනව බං.
මං හින්ද හෙන දුර ඉඳං තෙල් පුච්චගෙන එක කෑම එකක් ගේද්දි ඌ හෙන පව් වගේ feel එකක් එනව. සෑහෙන අවුල් ඒක.
දැං ඉතින් බොලා haha දාගෙන පලයව්.
aniwaryen hama sinhalunge kulati hinamana adukule manasikathwaya .Lankawe unge aula meka. Emotional decisions ganne logical decision nathuwa. Nihathamani nayakayo. Hina wena captainla. Hitha hoda mudalalila .
Oya logic eka anith minissuntath apply karapanko. Gowiyo, laborsla, masonla unuth paune.
job karana Hama minihatama self respect ekak thiyanawa. Ubalage pity balagena un job karanne na. Un ubalata kama genne badaginne neme. Unuth api wagema kama gennagena kanawa. Minissunwa unnecessary widihata path karanne nathuwa service eka hoda nam tip ekak deela rating ekak deepan. Echcharai. Ethanin ehata ubalage ego massage karanna use kara ganna epa