uber eats දාද්දි උබලටත් මෙහෙම හිතෙනවද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට හෙන guilty feeling එකක් එනව බං.
    මං හින්ද හෙන දුර ඉඳං තෙල් පුච්චගෙන එක කෑම එකක් ගේද්දි ඌ හෙන පව් වගේ feel එකක් එනව. සෑහෙන අවුල් ඒක.
    දැං ඉතින් බොලා haha දාගෙන පලයව්.

    ඔව් බන්. මට හිතෙනවා ඌටම කෑම එක තියාන් තෝම කපං කියන්න වෙලාවකට
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    order එකේ ගාන අනුව තමා tip එක දෙන්නෙ. කොහොමත් Minimum 100/- දෙනව අතට.
    ඒත් හෙන අවුල් feeling එකක් තියනව.
    දවසක් pork කන්න ආසවෙ rice n curry එකක් ගෙන්නගත්ත office එකට. හෙන දුර කඩේ තියෙන්නෙ. මූ කට්ට අව්වෙ දාර traffic එකේ අරං ආව. :(
    එහෙම නෙමේ බන් කරන්න ඕනේ.
    ඌ එක්ක ටිකක් කතා කරපන්. ඌ කරන ජොබ් එක උබ අගය කළා ඒ වගේම අපි එක වගේ උන් බන් කියන එක උට පෙන්නපන්.
    මොකද ඩිලිවරි කරන එකෙක් මානසිකව වැටිලා එක කරන්නේ. ටිප් එකට වඩා 1000 ක් වටිනවා ඕක

    මම උබර් දුවන කොල්ලෝ එක්ක කතා කර කර එනවා ඉස්සර . ඌටත් කන්න අරන් දීලා මාත් කාල විටකුත් කනවා
    එකෙන් උට තේරෙනවා මුත් මම වගේ එකෙක් කියල. අපි එක්ක ඕපන් කතා කරනවා. එකෙන් දෙපැත්තටම ලබයි
    උට ඕනේ උදව්වක් මම දෙනවා මගේ ට්‍රාන්ස්පෝර්ට් ඌ තමා බලන්නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    මෙහෙමනෙ බන් ඒ මනුස්සයගෙ ජොබ් එක ඒක. ඒ කියන්නෙ කඩවල් වලට ගිහින් කෑම එක අරන් එක තමා ජොබ් එක. ඒ මනුස්සය ඒක කැමැත්තෙන් කරන්නෙ. ඒ මනුස්සයට ඒකෙන් සල්ලි හම්බෙනව. ඔය ඔෆිස් රස්සා කරන උන්ට වඩානන් නිදහස් ජොබක් ඕක මට තේරෙන විදිහට. අනික හවස කෑම ඕර්ඩර් කරන එකත් සමහර විට උදේ uber eats දුවපු එකෙක් වෙන්න පුලුවන්. හැමෝම සර්විස් එකක් කරන්නෙ. අනුකම්පාව කියන එක එන්නෙ තමන් ලොක්කෙක් කියල හිතුවම.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,918
    113
    Colombo
    මෙහෙමනෙ බන් ඒ මනුස්සයගෙ ජොබ් එක ඒක. ඒ කියන්නෙ කඩවල් වලට ගිහින් කෑම එක අරන් එක තමා ජොබ් එක. ඒ මනුස්සය ඒක කැමැත්තෙන් කරන්නෙ. ඒ මනුස්සයට ඒකෙන් සල්ලි හම්බෙනව. ඔය ඔෆිස් රස්සා කරන උන්ට වඩානන් නිදහස් ජොබක් ඕක මට තේරෙන විදිහට. අනික හවස කෑම ඕර්ඩර් කරන එකත් සමහර විට උදේ uber eats දුවපු එකෙක් වෙන්න පුලුවන්. හැමෝම සර්විස් එකක් කරන්නෙ. අනුකම්පාව කියන එක එන්නෙ තමන් ලොක්කෙක් කියල හිතුවම.
    ලොකු කමක් කියල නෙවෙයි. මගේ බඩකට පුරවන්න සමහර වෙලාවට ඌ තාම කාලත් නැතුව ඇති. වාහනේ තෙල් ටික පුච්චගෙන ගිනිගහන අව්වෙ පිච්චි පිච්චි දාඩිය දාගෙන ගේන කෑම එක කනකොට එන feel එක පොඩ්ඩක් හිතල බලපන්කො. ඒකෙන් උට හම්බෙන්නෙත් සොච්චමයි.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මටත් ඕක හිතිලා තියෙනව :baffled: . පොඩි කොල්ලෝ එන්නේ සමහර වෙලාවට වැස්සේ තෙමිගෙන එන්නේ. ටිප් එක දුන්න වෙලාවට උගේ මුණ බලපන් හෙන සතුටින් අරගෙන තන්කිවු ස්ර් කියනවා. (ඒ වෙලාවටත් පොඩ්ඩක් අවුල් යනවා බන් ) කියක් හරි වැඩිපුර හොයා ගන්නනේ ඉතින් ඕක කරන්නේ. සමහර විට බෝඩින් ගාස්තු ගෙවාගන්න වෙන්නත් පුළුවන්. එන උන්ට ටිප් එකක් දෙන්නත් පුරුදු වෙයවූ.:yes: එක පාරක් ඉටි කිරිස් ඉස්කුටි කෑල්ලකුත් අවා බන් :cool:
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    සස්‍රීකව හිටපු කාල වල ඌබ ඔය කියපු හැගීම එනවා බන් ඒ වගේ සිද්දි වලදි!
    උබර් ඊට්ස් වලින් කන්න සල්ලි නෑ බන්. නානෑ කඩෙන් හාෆ් කොත්තුවක් කන්නෙත් සෑහෙන අමාරුවෙන් මේ දින වල.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හොද ටිප් එකක් දීපන්.
    පුළුවන් තරම් කාඩ් පේමන්ට් නැතුව , කෑෂ් පේමන්ට්වලින්ම ගණුදෙනු කරපන්
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Lankawe unge aula meka. Emotional decisions ganne logical decision nathuwa. Nihathamani nayakayo. Hina wena captainla. Hitha hoda mudalalila .

    Oya logic eka anith minissuntath apply karapanko. Gowiyo, laborsla, masonla unuth paune.

    job karana Hama minihatama self respect ekak thiyanawa. Ubalage pity balagena un job karanne na. Un ubalata kama genne badaginne neme. Unuth api wagema kama gennagena kanawa. Minissunwa unnecessary widihata path karanne nathuwa service eka hoda nam tip ekak deela rating ekak deepan. Echcharai. Ethanin ehata ubalage ego massage karanna use kara ganna epa
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    ලොකු කමක් කියල නෙවෙයි. මගේ බඩකට පුරවන්න සමහර වෙලාවට ඌ තාම කාලත් නැතුව ඇති. වාහනේ තෙල් ටික පුච්චගෙන ගිනිගහන අව්වෙ පිච්චි පිච්චි දාඩිය දාගෙන ගේන කෑම එක කනකොට එන feel එක පොඩ්ඩක් හිතල බලපන්කො. ඒකෙන් උට හම්බෙන්නෙත් සොච්චමයි.
    යකෝ උබට එච්චරට ඇතුලට හිතෙනව නම් හිතපන් මේ ඉන්ටර්නෙට් එන විදිහ ගැන... යකෝ අපිට මෙහෙම එලකිරි එකේ නූලක් දාන්න මේ බට එන්නෙ සැතපුම් දහස් ගානක් දුර ගෙවල මුහුද යටින්...හිතපන්කො පන නැති වුනත් ඒ බට කන කට්ට...🤐
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මට හෙන guilty feeling එකක් එනව බං.
    මං හින්ද හෙන දුර ඉඳං තෙල් පුච්චගෙන එක කෑම එකක් ගේද්දි ඌ හෙන පව් වගේ feel එකක් එනව. සෑහෙන අවුල් ඒක.
    දැං ඉතින් බොලා haha දාගෙන පලයව්.
    adoo ow oi same
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ubala patta salli karayo ne ban 100 tip denna

    ubala idala hitala da pickme uber eats ganne

    mama nam mage wadath ekka godak pickme thamayi ekath 699 plan ekak thiyenne ekata
    ohoma tip ekak dunnoth maseta 3000k wath aduma yanawaa .

    wassa welawaka wage awoth nam 50 denawaa card eke pickme .

    mc nam awoth 50 denawaa mokada ilaga dawaseth genna ganna okata deliver karana eka mona hari karoth
    munta 100 wage dila hodata friendly katha kaloth mac eka fries godak ekka labenawa coke zero wenuwata coke dagena enawaa . ph dominos nam mukuth denne naha hina wela thank you kiyala enawaa

    Lankawe unge aula meka. Emotional decisions ganne logical decision nathuwa. Nihathamani nayakayo. Hina wena captainla. Hitha hoda mudalalila .

    Oya logic eka anith minissuntath apply karapanko. Gowiyo, laborsla, masonla unuth paune.

    job karana Hama minihatama self respect ekak thiyanawa. Ubalage pity balagena un job karanne na. Un ubalata kama genne badaginne neme. Unuth api wagema kama gennagena kanawa. Minissunwa unnecessary widihata path karanne nathuwa service eka hoda nam tip ekak deela rating ekak deepan. Echcharai. Ethanin ehata ubalage ego massage karanna use kara ganna epa
    aniwaryen hama sinhalunge kulati hinamana adukule manasikathwaya .
    job ekata respect karanna danne naha pick me duwan wun paw lu .

    ehama baluwaama %90k job karana aya paw thamayi. hama job ekak ma professional widiyata respect ekak denawa nam
    oya manasikathya nathi wenawaa,

    wadakarayek widiyata baluwama thamayi owa hithenne anukampaawa neme pahath manasikathwaya sinhalunge
    ------ Post added on May 3, 2023 at 1:56 AM