Uber vs Pickup - එකම quality එකද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,139
    74,384
    113

    අඩෝ මම ubereats/pickme වැඩිය පාවිච්චි කරලා නෑ. ඒ නිසා කරපු අයගෙන් තමා මේ ප්‍රශ්නේ අහන්නේ.

    කන තැනට pickup ඕඩර් එකක් දැම්මාම සහ ubereats/pickme එකක් දැම්මාම හම්බෙන කෑම එකේ කොලිටි එක, එකද? නැත්තන් වෙනස්ද?

    මට නිකමට හිතෙනවා ubereats/pickme කොලිටි එක අඩුයි කියලා (ගානත් වැඩිනෙහ් කොහොම උනත්)
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    සමහර කඩ වල ඩිරෙක්ට් දාන ඕඩරේ කොලිටය වැඩියි. උදා KFC, එතන වෙන්නෙ අරුන්ට උබර් උන් එක්ස්ට්‍රා බරක් නිසා. කඩේ ස්ටෑන්ඩඩ් කොහොම උනත් වැඩ කරන්නෙ මිනිස්සු. උන්ට ලයිව් ඕඩර්, උන්ගෙ ඩිලිවරි අස්සෙ පික්මී උබර් අදින එක පට්ට වාතයක්. ගොඩක් කරන්නෙ. කොහෙන් හරි ගහල දාන එක. ඇතුලෙම ඩිලිවරි කරන එකා ගොඩක් වෙලාවට පැකින් කරන්නත් එනව අනික එකම වටේ හින්ද කස්ටමර්ල තරහ නොවෙන්න වැඩේ කරගන්නව, ටිප් එක හරි ශුවර් නිසා. පික්මී උබර් උන්ට හෙණ ගහල ගියත් කඩේ වැඩ කරන එකාට ගාණක් නැහැ. එතන වෙනසක් තියනෙව
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    wenasak na, kadawala un bayai Uber nathi karaganna..
    Anika bad review liwwama Uber ekata nemei kadetai kela wenne..
    mokada godak kadawala dan majority order yanne Uber haraha.. walk in, unge delivery, pickme okkotama wada Uber orders wadi..

    wadiya ona na unge normal delivery dammath Uber stickers gahala enne, echcharama Uber eka unge main business eka wela..
     
    • Like
    Reactions: NRTG

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    අඩෝ මම ubereats/pickme වැඩිය පාවිච්චි කරලා නෑ. ඒ නිසා කරපු අයගෙන් තමා මේ ප්‍රශ්නේ අහන්නේ.

    කන තැනට pickup ඕඩර් එකක් දැම්මාම සහ ubereats/pickme එකක් දැම්මාම හම්බෙන කෑම එකේ කොලිටි එක, එකද? නැත්තන් වෙනස්ද?

    මට නිකමට හිතෙනවා ubereats/pickme කොලිටි එක අඩුයි කියලා (ගානත් වැඩිනෙහ් කොහොම උනත්)

    kama eke nam ehema case wela na, habai ithin ice cream, chocolate wage melt wena ewa order karaddi poddak kalpana karala karanam shape, ayea ithin shop wala poddak star ehema balanne, samahara ewanm gu 70i

    note una ekama awula thama card payment dala cancle kaloth UBER ekennam refund wenne na, pickme nam delivery karala iwara unamane charge wenne UBER eke mulinma kapanawa , 3 parak wage ehema refund une na, complain kalath wadak na unta, bank eken kiyanawa deduct una kiyala UBER eke inne Indian pakku kiyanne ehema 1k na kiyala , eka thama thiyana ekama awula danatanm mata
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    25% kapuwath 3 wheel uberma duwanne trip thiyana nisa. Pickme Uber walata wada driverta labai, commission adui, waiting fee wadinawa.. real fair network ekak. salli raten eliyata yanneth na..
    habai pickme Uber walata wada user ta cost eka tikak wadi.
    ape unta fair huttawal wadak na Rs5 hari laaba eka pawichchi karanne..
     
    Last edited:

    Uber un hold karana eka neda karanne? itapase release karanawa confirm une naththan. mama ehemai hithan hitiye.

    2ma quality aduyi, hora haththa inne

    place ekata gihin kaapan, nathnan take-away

    Hmm yeap matath hitila thiyenawa take-away hondai kiyala uber/pickme walata wada
    ------ Post added on Jun 25, 2024 at 10:42 AM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,702
    7,895
    113
    මෙන්න මෙතන...
    Wenask tiyenwa..mehema hitapan..kama kadayak tynwa kyla hitapanko rice n curry tyna..unge curries godak tynwa kyla htapanko apita select krla ganna pluwan..oya curreis walin wadiya yanne nati item tynwane..api online order ekak dammoth un godak welwta ewanne ara wadiya yanne nati curreis walin dala..ganath wadi..mam oka sahena parak notice kral tynwa..
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    සමහර කඩ වල ඩිරෙක්ට් දාන ඕඩරේ කොලිටය වැඩියි. උදා KFC, එතන වෙන්නෙ අරුන්ට උබර් උන් එක්ස්ට්‍රා බරක් නිසා. කඩේ ස්ටෑන්ඩඩ් කොහොම උනත් වැඩ කරන්නෙ මිනිස්සු. උන්ට ලයිව් ඕඩර්, උන්ගෙ ඩිලිවරි අස්සෙ පික්මී උබර් අදින එක පට්ට වාතයක්. ගොඩක් කරන්නෙ. කොහෙන් හරි ගහල දාන එක. ඇතුලෙම ඩිලිවරි කරන එකා ගොඩක් වෙලාවට පැකින් කරන්නත් එනව අනික එකම වටේ හින්ද කස්ටමර්ල තරහ නොවෙන්න වැඩේ කරගන්නව, ටිප් එක හරි ශුවර් නිසා. පික්මී උබර් උන්ට හෙණ ගහල ගියත් කඩේ වැඩ කරන එකාට ගාණක් නැහැ. එතන වෙනසක් තියනෙව
    මේක හරි. මේක හොදට meter වෙනවා ඒ කඩේ google reviews වගේ බැලුවා ම. ගොඩක් කඩ වල uber එකෙන් order කරපු ඒව මෙලෝ වැඩක් නැ රහ නෑ කියලා review දාලා තියෙනවා. හැබයි කඩේ normal reviews පට්ට හොදයි.
     
    • Like
    Reactions: NRTG and tharakaf

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,893
    1
    15,621
    113
    අව්ලක් නෑ.
    uber app එක ස්මුත්, පික්මි නම් ගු ගොඩ වගේ..

    කෑම අවුල් නම් ඒ වෙලේම, app එකෙන් රිපෝට් කරන්න ඕනේ..(කාලා රිලා පස්සේ බෑ)
    හොර කඩ කාරයො කීප දෙනෙක් ගෙන් රිෆන්ඩ් අරන් තියෙනවා..

    uber එකේ මොස්ට් රේටඩ් ශෝප්ස් කොලිටිය හොදයි..
     
    • Like
    Reactions: NRTG

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    Uber un hold karana eka neda karanne? itapase release karanawa confirm une naththan. mama ehemai hithan hitiye.

    ehema thama kiyanne, eth ehema wenne na, bank statement eken e amount eka deduct wela , mama HNB,Sampath 2kinma kala 2kema same, bank un kiyanawa eka deduct una kiyala UBER eken kiyanne ehema na kiyala, anthimata una deyak na salli walata
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නෑ... උන් ඔක්කොම කෑම ටික කඩෙන් අරන් උන්ගේ රෙස්ටුරන්ට් වලට ගෙනිහින් ආපහු ලුනු ඇඹුල් බලලා හදලා තමයි ගෙනත් දෙන්නේ. ඔව්. :yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    kama eke nam ehema case wela na, habai ithin ice cream, chocolate wage melt wena ewa order karaddi poddak kalpana karala karanam shape, ayea ithin shop wala poddak star ehema balanne, samahara ewanm gu 70i

    note una ekama awula thama card payment dala cancle kaloth UBER ekennam refund wenne na, pickme nam delivery karala iwara unamane charge wenne UBER eke mulinma kapanawa , 3 parak wage ehema refund une na, complain kalath wadak na unta, bank eken kiyanawa deduct una kiyala UBER eke inne Indian pakku kiyanne ehema 1k na kiyala , eka thama thiyana ekama awula danatanm mata
    Dan Pickme Food order eka daana welaawema Card eken charge karanava ban. issara nam deliver wunaama thamai charge wune. dan ehema na.

    25% kapuwath 3 wheel uberma duwanne trip thiyana nisa. Pickme Uber walata wada driverta labai, commission adui, waiting fee wadinawa.. real fair network ekak. salli raten eliyata yanneth na..
    habai pickme Uber walata wada user ta cost eka tikak wadi.
    ape unta fair huttawal wadak na Rs5 hari laaba eka pawichchi karanne..
    mama town ekak kittuwa inne. Pickme Uber dekama thiyenava. habayi eka eka welaawalata ekak wadi, ekak adui. difference eka enava Rs. 50 ta ehayin 3 km walata vithara.
    ------ Post added on Jun 25, 2024 at 11:53 AM

    Mona vunath Pickme Pass laabayi Uber One walata wadaa. Uber eke location avulak ehema yanava mage nam. gedara location eka save kalaata, save karapu location eka tikak ehaata mehaata wenava. anthimata delivery eka yanne wena place ekakata.
    ------ Post added on Jun 25, 2024 at 11:55 AM
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    පොඩි කඩ කාරයෝ පොඩ්ඩක් කේස්.. පෝෂන් එක අඩුවෙන් දාන උන් එහෙම ඉන්නවා... හැබැයි reputed කඩ වලින් එහෙම අවුලක් නෑ same quality එකෙන් service එක හම්බෙනවා... අනික පොඩි කඩවල commission එකත් අපිට දාල උන් වැඩි මිලක් තමා app එකේ list කරල තියෙන්නේ.. හැබැයි reputed shops වලදී ඒ commission එක උන් bara කරගන්නවා..

    හොදම වැඩේ order කරන්න කලින් rating බලන්න...