Ubisoft එක කියන්නෙ හරිගියා හෝ නොගියා, අවුරුද්දකට වැඩිම games ප්රමාණයක් develope කරල publish කරන video game company එකක්. ඒ හින්ද හැමදෙනාම බලාගෙන ඉන්නෙ ඉස්සරහට Ubisoft එක මොනවද කරන්නෙ කියලා. Ubisoft, ලබන අවුරුද්ද තමන්ගේ fansලට මොනවද අරගෙන එන්න සූදානම් වෙන්නෙ?