UCSC OR SLIIT???

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
ow , itath wada meke external course godak karana nisa ewai salli thiyenawa :D

habai UCSC ekata salli thiyena nisa apiwa nikan kon karana line ekak thiyenawa colombo uni eken
apita kiyala board ekak na UCSC kiyala gahala / gahanna dennet na
apita uni eke main library ekata yanna denne na
ape eka faculty ekak widiyata ganan ganne na :nerd:
muladi apita faculty meet anan manan walata wat enna dila nadda koheda
oya wage eka eka awl thiyenawa

:yes: ekathama man eth baluwa board ekak wath naththe ai kiyala :baffled:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    dan nathi dewalata kata noda , wadak balan hitapan ranjanee

    උඹත් මචං අර රූපවාහිනී එකේ යන නිව්ස් වගේ

    "අහවල් තැන අහවල් පක්ශය විසින් පැවැත්වූ රැලිය අසාර්ථක විය".රැලියෙ වීඩියෝ එක පෙන්නල බලන මිනිස්සුන්ට ඒක තීරණය කරන්න දෙන්නෙ නෑ

    කෑම කඩේකට ගියාම කෑම දෙනව වෙනුවට කෑම ටික කාලා ඉවර වෙලා, දිරවල බෙට්ට දෙනව වගේ වැඩක් මෙතනත් මේ වේගෙන යන්නෙ :D
     
    • Like
    Reactions: yasiru2k

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මචන් උඹත් අහිතක් හිතන්න එපා මෙහෙම කිව්වට
    ඒත් SLIIT එකේ සමහර උන් තමා මේ ඒරියා එකේ ජොබ්ස් බල්ලට දාන්නෙ, උන් 1000 විතර අවුරුද්දකට අවුට් වෙලා ජොබ් නැතුව ඉදල බලු පඩි වලටත් ජොබ් වලට සෙට් වෙනව
    සමහර උන් පඩි නැතුවත් මුල කාලෙ යනව , එහෙම ගියාම අපේ තත්වෙත් වැටෙනව උන් නිසා :eek:

    මොක උනත් හොද තැනක UCSC/ SLIIT /Mora කියල නෑ දක්ශයට තැන තියෙනව :D

    අනිවා.. ඕක කොහොමද කියන්නේ කියල මාත් හිත හිත හිටියේ. මන් Mora IT. දැන් අවුරුදු තුනක් වැඩ out වෙලා . අපි වෙඩට ගියේ ස්ටර්ටින්ග් 45 කට විතර. SLIIT එකේ උන් ලංකාවේ IT field එක බල්ලට යවල තියෙන්නේ. උන් රුපියල් 8000 ටත් යනවා බන් වැඩට අනිත් උන් ක් වගේ ඉල්ලනකොට. Company සමහර ඒවා අඩු පඩියට වැඩ ගන්න තමා බලන්නේ. ඉතින් උන් අඩුවෙන් ඉල්ලපු එකාව ගන්නවා.
    මෙතන මරාගන්න ඕන නැහැ. SLIIT උන් පොඩ්ඩක් තමන්ගේ සහ අනිත් IT ජොබ්ස් කරන අයගේ තත්වය බාල්දු නොකර හිටියොත් නම් වටිනවා.
    එහෙම නෙත්තන් තව පස්සේ out වෙන නංගිලා මල්ලිලට වැඩට යන්න වෙන්නෙත් අපි intern ගියපු 8000 පඩියට තමා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    UCSC ekata banina unta , aththa therum karala denna thamai mey thread eka damme.

    government ewata banina unta , aththa therum karala denna oneh.
    mama 1st year , moratuwa

    wait:eek::shocked:

    කතාව ඇත්ත :rofl:
    ඒත් ලොකු අකුරු දදා බොරුවට කෑ ගහල UCSC නම්බුවත් කන්න එපා :rofl:
    උඹ undergraduate කෙනෙක්ද?
    කියපිය year එක බලන්න :frown:

    කතාව ඇත්ත nam echcharai neh brother :P.. anyway umba ucsc kollekda?? patta ah, sirah bullet ekak

    උබ දැං ආයෙ exam කරනවද නැත්නම් UCSC එකෙ CS එනවද? :rolleyes:
    එසේ වෙතත් උඹ එනකොට අපි out වෙලා තියෙයි :P

    adoo umba kohamada hoya gaththe?? ekek kiwwa neda???? :P aye karanna bun baluwe. CS ennath hithai, mey paarath karannath hithai :P

    rep -

    tumblr_lwta3xVxyU1qkoe37o1_500.gif
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    උඹත් මචං අර රූපවාහිනී එකේ යන නිව්ස් වගේ

    "අහවල් තැන අහවල් පක්ශය විසින් පැවැත්වූ රැලිය අසාර්ථක විය".රැලියෙ වීඩියෝ එක පෙන්නල බලන මිනිස්සුන්ට ඒක තීරණය කරන්න දෙන්නෙ නෑ

    කෑම කඩේකට ගියාම කෑම දෙනව වෙනුවට කෑම ටික කාලා ඉවර වෙලා, දිරවල බෙට්ට දෙනව වගේ වැඩක් මෙතනත් මේ වේගෙන යන්නෙ :D

    dan nathi dewalata kata noda , wadak balan hitapan ranjanee
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ow , itath wada meke external course godak karana nisa ewai salli thiyenawa :D

    habai UCSC ekata salli thiyena nisa apiwa nikan kon karana line ekak thiyenawa colombo uni eken
    apita kiyala board ekak na UCSC kiyala gahala / gahanna dennet na
    apita uni eke main library ekata yanna denne na
    ape eka faculty ekak widiyata ganan ganne na :nerd:
    muladi apita faculty meet anan manan walata wat enna dila nadda koheda
    oya wage eka eka awl thiyenawa

    Hmmmmm Mallige year eka mokakda ???? Oka thama seen eka Science & Art waliyak giyath ath kasana unge galak ape bulding eka lagin yanawa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ubata sLiit eke ekek mokak hari kalada? :)
    mehemai machan SLIIT UCSC MORA me thunama hodai...
    MORA and UCSC yanne campus select wechcha ewun. itin 100% wage ung hodai weda allagannawa :) anika UCSC select una nam amutuwen sliit yanna oni neha mokada free education nisa.
    SLIIT ekata enne campus yanna beri unu aya and samahara witara sliit eka hodai kiyala hitana aya... hebei SLIIT eke 100% mokada pelak aya degree eka witarak ganna balagena enawa. ee unata ona taram SLIIT eke innawa porawal MORA UCSC ewunta seconf neti ;)
    even IMAGINATION cup ekatat SLIIT eka gameta innawa :)
    eka nisa apita kelinma kiyanna beha araka hodai meka hodai kiyala
    karana degree eka kohe kalat hariyata karana eka tamai wedagath ;)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් උඹත් අහිතක් හිතන්න එපා මෙහෙම කිව්වට
    ඒත් SLIIT එකේ සමහර උන් තමා මේ ඒරියා එකේ ජොබ්ස් බල්ලට දාන්නෙ, උන් 1000 විතර අවුරුද්දකට අවුට් වෙලා ජොබ් නැතුව ඉදල බලු පඩි වලටත් ජොබ් වලට සෙට් වෙනව
    සමහර උන් පඩි නැතුවත් මුල කාලෙ යනව ,
    එහෙම ගියාම අපේ තත්වෙත් වැටෙනව උන් නිසා :eek:

    මොක උනත් හොද තැනක UCSC/ SLIIT /Mora කියල නෑ දක්ශයට තැන තියෙනව :D

    Virtusa එක මේකට හොද උදාහරණයක්......... දැන් ගොඩක් මෝර සහ අපේ එවුන් වගෙම ස්ලිට් එකේ බ්‍රයිට් කේස් මේ පැත්තවත් බලන්නෙ නෑ
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අනිවා.. ඕක කොහොමද කියන්නේ කියල මාත් හිත හිත හිටියේ. මන් Mora IT. දැන් අවුරුදු තුනක් වැඩ out වෙලා . අපි වෙඩට ගියේ ස්ටර්ටින්ග් 45 කට විතර. SLIIT එකේ උන් ලංකාවේ IT field එක බල්ලට යවල තියෙන්නේ. උන් රුපියල් 8000 ටත් යනවා බන් වැඩට අනිත් උන් ක් වගේ ඉල්ලනකොට. Company සමහර ඒවා අඩු පඩියට වැඩ ගන්න තමා බලන්නේ. ඉතින් උන් අඩුවෙන් ඉල්ලපු එකාව ගන්නවා.
    මෙතන මරාගන්න ඕන නැහැ. SLIIT උන් පොඩ්ඩක් තමන්ගේ සහ අනිත් IT ජොබ්ස් කරන අයගේ තත්වය බාල්දු නොකර හිටියොත් නම් වටිනවා.
    එහෙම නෙත්තන් තව පස්සේ out වෙන නංගිලා මල්ලිලට වැඩට යන්න වෙන්නෙත් අපි intern ගියපු 8000 පඩියට තමා.

    :yes::yes::yes:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    post=180??? ane yako ,
    dan nathi dewalata kata noda , wadak balan hitapan ranjanee

    machan uba hithuwada mama uba wage potta simaiyek kiyala.mama dannawa mama dapu post gana.mama uba wage gon athal denna post danne naha. api dan otuwoda.uba witara danne. mora kiyala ali pukenda yanne.ane manda mata uba gana dukai.oya mora yanawanan katai pukui wagahena hitapan paththakata wela. meke inna un wa kotawanne nathuwa.naruto eka rename kara ganin haraka kiyala.
     
    Last edited:
    • Like
    Reactions: thilina91

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    අනිවා.. ඕක කොහොමද කියන්නේ කියල මාත් හිත හිත හිටියේ. මන් Mora IT. දැන් අවුරුදු තුනක් වැඩ out වෙලා . අපි වෙඩට ගියේ ස්ටර්ටින්ග් 45 කට විතර. SLIIT එකේ උන් ලංකාවේ IT field එක බල්ලට යවල තියෙන්නේ. උන් රුපියල් 8000 ටත් යනවා බන් වැඩට අනිත් උන් ක් වගේ ඉල්ලනකොට. Company සමහර ඒවා අඩු පඩියට වැඩ ගන්න තමා බලන්නේ. ඉතින් උන් අඩුවෙන් ඉල්ලපු එකාව ගන්නවා.
    මෙතන මරාගන්න ඕන නැහැ. SLIIT උන් පොඩ්ඩක් තමන්ගේ සහ අනිත් IT ජොබ්ස් කරන අයගේ තත්වය බාල්දු නොකර හිටියොත් නම් වටිනවා.
    එහෙම නෙත්තන් තව පස්සේ out වෙන නංගිලා මල්ලිලට වැඩට යන්න වෙන්නෙත් අපි intern ගියපු 8000 පඩියට තමා.

    adow ehema kiyanna epa... :lol: api SLIIT eke VIRTUSA eken call kala eeth api giye neha 8 000 padiyata :)

    mekai machan wenne oka sliit ekewat kohewat weraddak nemei....
    SLIIT eken degree ganna ewungen 50% witara inne kata padam karala degree dapu aya, specially girls la... samanyen hoda weda karayek kemeti neha ara podi sochhcam padi walata yanna, eeeth yantham degree eka goda dagatta ekek, yanawa e padiyata hari ;) :D
    eka nisa ube kathawet aththak tiyanawa
     
    machan. sliit eke awruddata out wenne 350k witara. yamak kiyanna kalin tikak hoyala baluwoth hondai neda.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    adow ehema kiyanna epa... :lol: api SLIIT eke VIRTUSA eken call kala eeth api giye neha 8 000 padiyata :)

    mekai machan wenne oka sliit ekewat kohewat weraddak nemei....
    SLIIT eken degree ganna ewungen 50% witara inne kata padam karala degree dapu aya, specially girls la... samanyen hoda weda karayek kemeti neha ara podi sochhcam padi walata yanna, eeeth yantham degree eka goda dagatta ekek, yanawa e padiyata hari ;) :D
    eka nisa ube kathawet aththak tiyanawa

    adow jobak hoyagaththe nadda thama:rolleyes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මුං මෙතන මොනව කියනවද කියල මටනං තේරෙන්නෙ නෑ :( ස්ලිට් කියයි බ්ලිට් කියයි ucsc කියයි bcacs කියයි :oo: මම දන්නෙ ලිද ගැන පමනයි

    abcd wath karapan bn :rofl:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    machan uba hithuwada mama uba wage potta simaiyek kiyala.mama dannawa mama dapu post gana.mama uba wage gon athal denna post danne naha. api dan otuwoda.uba witara danne. mora kiyala ali pukenda yanne.ane manda mata uba gana dukai.oya mora yanawanan katai pukui wagahena hitapan paththakata wela. meke inna un wa kotawanne nathuwa.naruto eka rename kara ganin haraka kiyala.

    Duka thamai Ranjaneee.