UCSC OR SLIIT???

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ado vada bari tarzan , umbala wage unta thamai kiyanne men with pussies kiyala, thota argue karanna bari unama mage rep kapanawa neh, ane yako

    mata pissu kiyala hithuwada uba wage gothayekge rep kapanna. . :angry::angry:
    umbata sakayak thiyenawa nam report karapan. adminla mod la inne ekata tamai.un dannawa kawda rep kapuwe kiyala.
    api laga ponzi wada ne. -Rep denawa nam kiyalai denne :lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ehemawath kiyapan , otuwa..ape gewal gaawa degree kadayak thiyenawa sliit wage, waren ekenuth ganin degree yak :lol::lol:

    appata ehemada, ehenam 1k aran diyanko ban. :P
    mata me xam, project, presentation, research karala epa wela inne.:lol:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    yasiru kiyala moda vada bari tarzan kenek hodatama byte wenawa
    මෙතන නන්න වෙන්න බයිට් වෙන්නෙ උඹ :lol: ඉගෙනගන්න එකා මොන ලබ්බෙත් ඉගෙනගන්නව, අතන හොදයි මෙතන හොදයි කියල කයිවාරු ගහන්නෙ නෑ, ඒක තමන් කැමති තැනකට ගිහිල්ල ඉගෙනගන්න රෙද්දක් ඉගෙනගනිං අනිත් උන්ට අපහාස නොකර, SLIT එකේ හෙන සෙට් එකක් මේකෙ ඉන්නව, උන් ටික උඹට බටර් නැතුව පු^ අරියි මේක ත්‍රෙඩ් එක දැක්කහම :lol: සදා ලිද පමනි
     
    • Like
    Reactions: coolparkinglot

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    mata pissu kiyala hithuwada uba wage gothayekge rep kapanna. . :angry::angry:
    umbata sakayak thiyenawa nam report karapan. adminla mod la inne ekata tamai.un dannawa kawda rep kapuwe kiyala.
    api laga ponzi wada ne. -Rep denawa nam kiyalai denne :lol:

    ane yako, tho issala argue karanna igena gena waren, nikan boru profile walin awith rep kapanne , gothaya
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මචං නරුටෝ බ්‍රේකින් නිවුස් එකක් තියෙනවා කියන්න.දැන් නිව්ස් වලට කිවුවෙ.:rofl::rofl::rofl:උඹේ මේ ත්‍රෙඩ් එක බලලා SLIIT එකට යන students ලා ගොඩාක් දෙනෙක් SLIIT නවත්තන්න යනවලු.:D:D:DSLIIT නවත්තලා ආයේ AL කරලා UCSC යන්නලු හුගක් අය හදන්නෙ.:rofl:
    විශ්ලේෂකයො කියන විදියට මේ ත්‍රෙඩ් එක නිසා SLIIT එක ලබන අවුරුද්ද වෙනකොට බංකොලොත් වෙයිලු.:P:Pරහස් පොලිසියෙන් මේ ගැන පරීක්ෂණ පවත්වනවලු.කෝකටත් උඹ මේ දවස් ටිකේ හැංගිලා ඉදපන්..:yes::yes::yes::yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මෙතන නන්න වෙන්න බයිට් වෙන්නෙ උඹ :lol: ඉගෙනගන්න එකා මොන ලබ්බෙත් ඉගෙනගන්නව, අතන හොදයි මෙතන හොදයි කියල කයිවාරු ගහන්නෙ නෑ, ඒක තමන් කැමති තැනකට ගිහිල්ල ඉගෙනගන්න රෙද්දක් ඉගෙනගනිං අනිත් උන්ට අපහාස නොකර, SLIT එකේ හෙන සෙට් එකක් මේකෙ ඉන්නව, උන් ටික උඹට බටර් නැතුව පු^ අරියි මේක ත්‍රෙඩ් එක දැක්කහම :lol: සදා ලිද පමනි

    wadak ne ban kiyala, ugath minissu kaiwaru gahanne ne.oka dan ubatath monahari kiyai :lol:
     
    • Like
    Reactions: coolparkinglot

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ow umbalata denne mal pala gana project and , power point presentation neh, ane modaya , umbai mamai karana research, sliit eke research?? pu**nuth ekka hina :lol::lol::lol:

    umbata hamadama eken hina wewi inna thamai wenne, gon katha nokiya idapan
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    ane yako, tho issala argue karanna igena gena waren, nikan boru profile walin awith rep kapanne , gothaya

    mata pissu ne profile hada hada anna, ubata saka nam nikan methana nahinne nathuwa report karapan. boruwata keganne nathuwa
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මචං නරුටෝ බ්‍රේකින් නිවුස් එකක් තියෙනවා කියන්න.දැන් නිව්ස් වලට කිවුවෙ.:rofl::rofl::rofl:උඹේ මේ ත්‍රෙඩ් එක බලලා SLIIT එකට යන students ලා ගොඩාක් දෙනෙක් SLIIT නවත්තන්න යනවලු.:D:D:DSLIIT නවත්තලා ආයේ AL කරලා UCSC යන්නලු හුගක් අය හදන්නෙ.:rofl:
    විශ්ලේෂකයො කියන විදියට මේ ත්‍රෙඩ් එක නිසා SLIIT එක ලබන අවුරුද්ද වෙනකොට බංකොලොත් වෙයිලු.:P:Pරහස් පොලිසියෙන් මේ ගැන පරීක්ෂණ පවත්වනවලු.කෝකටත් උඹ මේ දවස් ටිකේ හැංගිලා ඉදපන්..:yes::yes::yes::yes:

    eka wenna one deyak. mey rate siyalu private universities vahenna one. ewa danma patan ganna denna oneh naha.