UK ගිහිල්ලත් හමාරයි

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    UK higher education fuck වෙලා තියෙන්නේ , ගොඩක් computer side master courses වලට ළමයි 150ක් විතර ඉන්නවා, එහෙම master courses අවම 2ක් වත් තියෙනවා එක university එකක. University 100ක් තියෙනවා, ethakota 300*100 = 30,000 ක් student ල , ඕකෙන් බාගෙකට වඩා ඉන්නේ international උන්. ගොඩක් international උන් ඉගෙන ගන්න එන උන් නෙමෙයි, visa ගොඩ දාන්න එන උන්. උන් projects හරියට කරන්නේ නැහැ, lectures එන්නේ නැහැ, ගොඩ බැස්ස දවසේ ඉඳන් උන් හදන්නේ jobak සෙට් කරගෙන වීස ගොඩ දාන්න. අන්තිමට කලින් එකෙක් කරපු thesis එකක් submit කරනවා .

    University වලිනුත් මේක business එකක් කරගෙන ඉවරයි . සල්ලි ගෙවනවනම් AI masters කරන්න එන පෙළක් උන්ට python වත් බැහැ හරියට, මෙච්චර ගොඩකට supervise කරන්න , teach කරන්න ගිහින් lecturers ල worn out වෙලා ඉන්නේ මේ වෙද්දී

    සල්ලි හම්බ උනාට වැඩක් නැහැ , economy එකට මෙච්චර ගොඩක් cater කරන්න බැරි නම්, limit කරන එක හොඳයි ඒක නිසා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    View attachment 190446

    ඇයි බන් immigration problem එක එන්නේ students ල හින්ද කියල මුන් කියන්නේ . මුන් ukraine , Afghanistan , Hongkong වලින් refugees ල අම්බානෙක ගන්නවා රටට . refugee වලදී education එහෙම බලන්නෑ නේ . රටට සල්ලි අරන් එන studentsla තමයි මුන්ට අවුල .අනික එන උන් මොකක් හරි අද්‍යාපනයක් කරලා උසස් අද්‍ය්පනයටනේ බන් එහෙ යන්නේ .
    මාත් fb එකේ තිබ්බ post එකකට ඕකම කොමෙන්ට කරා. සරණාගතයෝ තොග පිටින් ගන්නවා. ගානක් නේ. සල්ලි අරන් එන students ලා තමයි ඔක්කෝටම මුල..
    Uk උන්ට මොලේ තියනවා කිව්වට උන්ටත් මොලේ නැද්ද කොහේ..
     
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මාත් fb එකේ තිබ්බ post එකකට ඕකම කොමෙන්ට කරා. සරණාගතයෝ තොග පිටින් ගන්නවා. ගානක් නේ. සල්ලි අරන් එන students ලා තමයි ඔක්කෝටම මුල..
    Uk උන්ට මොලේ තියනවා කිව්වට උන්ටත් මොලේ නැද්ද කොහේ..
    Diana Gamage UK giyama e rata hadala gani :lol:
     
    • Haha
    Reactions: scorpion MW

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    UK higher education fuck වෙලා තියෙන්නේ , ගොඩක් computer side master courses වලට ළමයි 150ක් විතර ඉන්නවා, එහෙම master courses අවම 2ක් වත් තියෙනවා එක university එකක. University 100ක් තියෙනවා, ethakota 300*100 = 30,000 ක් student ල , ඕකෙන් බාගෙකට වඩා ඉන්නේ international උන්. ගොඩක් international උන් ඉගෙන ගන්න එන උන් නෙමෙයි, visa ගොඩ දාන්න එන උන්. උන් projects හරියට කරන්නේ නැහැ, lectures එන්නේ නැහැ, ගොඩ බැස්ස දවසේ ඉඳන් උන් හදන්නේ jobak සෙට් කරගෙන වීස ගොඩ දාන්න. අන්තිමට කලින් එකෙක් කරපු thesis එකක් submit කරනවා .

    University වලිනුත් මේක business එකක් කරගෙන ඉවරයි . සල්ලි ගෙවනවනම් AI masters කරන්න එන පෙළක් උන්ට python වත් බැහැ හරියට, මෙච්චර ගොඩකට supervise කරන්න , teach කරන්න ගිහින් lecturers ල worn out වෙලා ඉන්නේ මේ වෙද්දී

    සල්ලි හම්බ උනාට වැඩක් නැහැ , economy එකට මෙච්චර ගොඩක් cater කරන්න බැරි නම්, limit කරන එක හොඳයි ඒක නිසා

    ekanan attha ban. man inne kuwait. mehe ewun hena godak uk yanawa bachelor walata. gihin degree eka aran ena ewunta hariyata english akurak number ekak liyaganda, email ekak yawandawath danne na ban. ewun dakiddi puduma hithenawa un kohoma degree ekak gatthada kiyala.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒ ඉස්සර දැන් Hong Kong passport එකක් තියෙන්නේ බන්
    👇 If you're from Hong Kong and are a British national (overseas) you and your family members can apply for a British National (Overseas) visa. This is known as a BNO visa. It allows you to live, work and study in the UK.
    Hong Kong passport dekak thiyanawa

    1. Issued by Hong Kong/China

    https://en.wikipedia.org/wiki/Hong_Kong_Special_Administrative_Region_passport

    2.
    https://en.wikipedia.org/wiki/British_National_(Overseas)_passport

    british passport kiwwata british passport newei
    uk yanna 5 year visa ekak witherai den ne

    Rishi pissek wage :lol:
    dollar salli epa kiyanawa :lol:
    India unta mala pani :shocked:

    ------ Post added on Nov 27, 2022 at 6:02 PM

    :shocked: :shocked:
    ------ Post added on Nov 27, 2022 at 6:09 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,771
    113
    මාලඹේ
    👇 If you're from Hong Kong and are a British national (overseas) you and your family members can apply for a British National (Overseas) visa. This is known as a BNO visa. It allows you to live, work and study in the UK.
    BNV is Just Visa
    British National (Overseas) is Act
    Hong_Kong_SAR_of_P.R.China_Passport.jpg