UK higher education fuck වෙලා තියෙන්නේ , ගොඩක් computer side master courses වලට ළමයි 150ක් විතර ඉන්නවා, එහෙම master courses අවම 2ක් වත් තියෙනවා එක university එකක. University 100ක් තියෙනවා, ethakota 300*100 = 30,000 ක් student ල , ඕකෙන් බාගෙකට වඩා ඉන්නේ international උන්. ගොඩක් international උන් ඉගෙන ගන්න එන උන් නෙමෙයි, visa ගොඩ දාන්න එන උන්. උන් projects හරියට කරන්නේ නැහැ, lectures එන්නේ නැහැ, ගොඩ බැස්ස දවසේ ඉඳන් උන් හදන්නේ jobak සෙට් කරගෙන වීස ගොඩ දාන්න. අන්තිමට කලින් එකෙක් කරපු thesis එකක් submit කරනවා .
University වලිනුත් මේක business එකක් කරගෙන ඉවරයි . සල්ලි ගෙවනවනම් AI masters කරන්න එන පෙළක් උන්ට python වත් බැහැ හරියට, මෙච්චර ගොඩකට supervise කරන්න , teach කරන්න ගිහින් lecturers ල worn out වෙලා ඉන්නේ මේ වෙද්දී
සල්ලි හම්බ උනාට වැඩක් නැහැ , economy එකට මෙච්චර ගොඩක් cater කරන්න බැරි නම්, limit කරන එක හොඳයි ඒක නිසා