Yasai indian karayonta yannama wenawa.
------ Post added on Dec 6, 2023 at 9:16 PM
Goethe exam goda dagena germany enna kiyapan. UK idan enna patta lesi.ගෙවල් විකුණල masters එකට ගියා මගේ යාලුවෙක් ගේ ගෑනිගෙ අක්කා.
සුරපුරෙට බැස්ස වගේ ටෝක් දුන්නේ ගියාට පස්සේ අරූට.
දැන් අකුලන් එයි.![]()
------ Post added on Dec 6, 2023 at 9:16 PM

study.eu eken direct university walata apply karapan. January walata gannawa dan. Lankawen amaru unoth Dubai palayan. Mage yaluwek awa u dubai walin awe.