UK වීසා වලට උදව් කරන්න.
මගේ යාළුවෙක්ගේ අය්යා ඉන්නේ uk. මිනිහ දැන් uk ගිහින් අවුරුදු විස්සක් විතර වෙනවා. citizenship එහම අරගෙන මිනිහා ෆුල් settle වෙලා ඉන්නේ. දැන් මිනිහට ඕන මල්ලිවත් ගන්න. පළමු පාර try කරලාලු අවුරුදු 10 කට විතර කලින් but මුගේ අවාසනාවට reject වුණා visit visa එක .දැන් හරියට අවුරුදු දහයට පස්සේ ආයිමත් yanna හදනවා. first time apply කරන කොට යාලුවට අවුරුදු 18i . දැන් 28 ක් විතර වෙනවා. අය්යා sponser letter ehama යවන්න කැමතිය් මිනිහව කොහම හරි ගන්න. එළකිරි එකේ හොද වීසා expert ලා ඉන්න නිසා අදහසක් අහනවා. කිසිම ප්‍රශ්නයක් නැතිව වීසා එකට apply කරන්න හොදම විදිහ මොකක්ද?
1) visit visa ( Family visit ) brother sponser කරනවා කියලා
මේකට අවශ්‍ය documents monawada ?
2) Bussines Visa brother sponsor කරන්නේ නැතිව තනියෙන් try karanna mondawada අවශ්‍ය documents ??
3) යාළුවා තාම මැරී කරලා නැ . But marriage documents ready කරන්න පුළුවන් එතකොට විසා එක වදින සම්බවිතාව වැඩිවනව කියල අහල තියනවා.
Please මේ situation එක ගැන දන්නා කට්ටිය reply කරන්න අනාගතයේදී තව කාට හරි වුනත් වැදගත් වෙයි.