UK , England, Great Britain කියන්නේ එකමද, වෙනස් ද ?

Ribbons

Member
Dec 6, 2010
665
158
0
ගෙදර :)
UK , England, Great Britain කියන්නේ එකමද, වෙනස් ද ?

[FONT=times new roman,serif]පොඩි කතාවක් වුනාට බොහෝ දෙනෙක්ට මේක ටිකක් පැටලෙන දෙයක්.
ඒක නිසයි මේ thread එක දාන්නේ. :)


United Kingdom - එක්සත් රාජධානිය කියන්නේ
එගලන්තය , ස්කොට්ලන්තය , උතුරු අයර්ලන්තය සහ වේල්ස් කියන රටවල් 4 එකතුව.

UK වල ප්‍රධාන දූපත් 2 යි.


Great Britain - මහා බ්‍රිතාන්‍ය කියන්නේ ප්‍රධාන දූපත් 2න් 1ක්.
මේකට අයත් වෙන්නේ එගලන්තය , ස්කොට්ලන්තය සහ වේල්ස් යන රටවල් 3 එකතුව.

එතකොට අනිත් දූපතෙ තමයි අයර්ලන්තය( Republic of Ireland) සහ උතුරු අයර්ලන්තය ( Northern Ireland )යන රටවල් 2 තියෙන්නෙ.

මේ තියෙන්නේ එක්සත් රාජධානියේ map එක.

[/FONT]
united_kingdom.gif

[FONT=times new roman,serif]
UK ජනගහනයෙන් 84% ක්ම ඉන්නේ එගලන්තයේ.
UK වල මුලු භූමියෙන් 57 % ක්ම් අයිති වෙන්නෙත් එගලන්තයට.

UK - United Kingdom of Great Britain and Northern Ireland

මේ නිසා වල වැඩිම බලයක් තියෙන රට වෙන්නෙත් England !
London එංගලන්තයේ අග නුවර වගේම වල විශාලම නගරයත් වෙනවා.
එ වගේම මුලු එක්සත් රාජධානියෙම පාර්ලිමෙන්තුව තියෙන්නෙත් London වල.


British - refers to anyone from Great Britain.
English - refers to anyone from England
Welsh - refers to anyone from Wales
Scottish - refers to anyone from Scotland


1603 වෙනකම්ම ස්කොට්ලන්තය වෙනම රටක්.
ස්කොට්ලන්තයේ හිටපු 4 වෙනි ජේම්ස් රජ්ජුරුවෝ එගලතය යටත් කර ගත්තා.
ඒත් 1707 රටවල් 2 ම එකතු කරලා 1 පාර්ලිමෙන්තුවක් හදනකම්ම මේ රටවල් වෙනම හිටියා.
මේ කාලෙ වෙනකොට වේල්ස් සහ අයර්ලන්තය හිටියෙ එංගලන්තය යටතේ.

එහෙම තමයි United Kingdom හැදිලා තියෙන්නෙ.

British Isles කියන්නේ United Kingdom සහ Republic of Ireland 2 එකතුව.

5000548.gif


http://www.woodlands-junior.kent.sch.uk ඇසුරිනි

වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම්, comment එකක් වත් දාගෙන යන්න හොදෙ !
:D:D:D

[/FONT]
 
Last edited:

prabo22

Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    එල එල,, රට්වල් 4 වෙන වෙනම නෙවේයිද පාලනය වන්නේ? rep +
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අහ් අදනෙ දැන ගත්තෙ! වටින ත්‍රෙඩ් 1ක්.
    රෙප් දෙන්න බෑලුනෙ, පස්සෙ දැක්කොත් දෙන්නම්
    :)
     

    Ribbons

    Member
    Dec 6, 2010
    665
    158
    0
    ගෙදර :)
    wow.... Ada thama meeka dana gaththe.. Thank you..
    Rep+

    Ah ! You are welcome ! :D
    Rep ta thank you. :)



    You are welcome ! :)

    adane ban mehema ekak danne...........Thanks

    ah. aluth deyak denna puluwan wunu ekata sathutu wenawa. :D
    You are welcome :)


    ela..
    thanx!

    You are welcome :)

    mmmh danwa eth hodai
    +Rep

    Thank you ! :)

    wadagath da kiyalath ahanawa.REP++++

    :D:DThank you !

    ♥-Aurora-♥;9373803 said:
    අහ් අදනෙ දැන ගත්තෙ! වටින ත්‍රෙඩ් 1ක්.
    රෙප් දෙන්න බෑලුනෙ, පස්සෙ දැක්කොත් දෙන්නම්
    :)

    rep nathi wunata kamak na. comment eka watinawa. thank you. ! :D
     

    Ribbons

    Member
    Dec 6, 2010
    665
    158
    0
    ගෙදර :)
    එල එල,, රට්වල් 4 වෙන වෙනම නෙවේයිද පාලනය වන්නේ? rep +

    මේ ගැන මම මේ දැන් හොයලා බැලුවා.
    Yahoo answers එකෙ කියන්නෙ පාලනය වෙන්නෙ වෙනම කියලා.
    එත් එක එහෙම නම් UK වලට කියලා වෙනම government එකක් තියෙන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ.

    By the way, thank you for the comment and the rep :D
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    aha watina post ekak,, samaharu koheda inne kiyala ahuwahama, UK kiyanawa ne,, den itin ahanna puluwa,, UK wala me ratawal 4n mokeda inne kiyala :D ,,