මචන්ලා මගේ Bank statement එකේ අම්මගේ Account එකේ සල්ලි පෙන්නන්න තමා හිතන් ඉන්නේ.
1 වීසා Apply කරන්න යද්දි අම්මගේ Birth Certificate එක English වලට හරවගෙන යන්න ඔන නේද?
2 ඒක කරගන්නේ කොහන්ද මචන්ලා..
3 Foreign Ministry එකන් Confirm Seal එකත් ගහගන්න ඔන නේද?
4 අම්මගේ සහා මගේ relationship එක confirm කරගන්න Birth Certificate එක විතරක් ඇති නේද?
5 අම්මගේ Business Registration එක English වලට හරවගෙන යන්න ඔන.
ඒක කරගන්නේ කොහන්ද මචන්ලා.
PLZ HELP ME>>>>>>>>>>>>>>..
Bump ekak hari daan palayalla

Last edited:

kohoma wethath BC,O/L,A/L oya hama ekakma sinhalen thiyena ewa English translate karanna one 
Pita kotuwe thanakuth tiyenawa kiyala mathakai...colombo ena oneda dan na oka karaganna.. kohomahari danna kenek udaw karai.. 