Unauthorized payment dfcc

roger_senevirathna

Junior member
  • Feb 9, 2023
    76
    48
    18
    මගෙ dfcc ඩෙබිට් කාඩ් එකෙන් payment එකක් වෙලා තියෙනව itunes එකට..මගෙන් otp ඇහුවෙත් නෑ. මම කාඩ් එක නම් බ්ලොක් කරා. බැන්කුවට එරෙහිව ගන්න පුලුවන් action eka මොකද්ද? සල්ලි අයේ ගන්න පුලුවන්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,727
    113
    මගෙ dfcc ඩෙබිට් කාඩ් එකෙන් payment එකක් වෙලා තියෙනව itunes එකට..මගෙන් otp ඇහුවෙත් නෑ. මම කාඩ් එක නම් බ්ලොක් කරා. බැන්කුවට එරෙහිව ගන්න පුලුවන් action eka මොකද්ද? සල්ලි අයේ ගන්න පුලුවන්ද?
    Lol umba subscribe karala athi service ekata. Umbata karanna piluwan deyak ne
     
    gayanDZ

    Junior member
  • Oct 19, 2020
    96
    53
    18
    මගෙ dfcc ඩෙබිට් කාඩ් එකෙන් payment එකක් වෙලා තියෙනව itunes එකට..මගෙන් otp ඇහුවෙත් නෑ. මම කාඩ් එක නම් බ්ලොක් කරා. බැන්කුවට එරෙහිව ගන්න පුලුවන් action eka මොකද්ද? සල්ලි අයේ ගන්න පුලුවන්ද?
    OTP Podi ganan walata enne na neda,
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,494
    5,400
    113
    Same story as OP last week card got charged 6 times for iTunes.com (untill I called and cancelled it)

    Complained to the bank and they are inquiring now
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    DFCC Credit Card එකෙන් පේමන්ට් එකක් කරා ඊයේ රෑ, 25,000 ක්. OTP ආවේ නැහැ :baffled:
    වෙනද නම් පොඩි ගානකට උනත් ආව.
    හැබැයි ටිකකින් බැංකුවේ එකෙක් නම් කෝල් කරලා ඇහුවා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    otp enne naha podi ganag walata
    ගාන ලොකුද පොඩිද අදාල නැහැ ,
    OTP Card Payement වලට ඕන වෙන්නේ ලංකවේ , ඉන්දියාවේ වගේ රටවල මහ බැංකුවෙන් දාපු නීති නිසා ,
    ඒත් ඒක පිට රට sites වලට අනිවාර්ය නැහැ .

    btw ඕවට complain කරන්න පුළුවන් . කරල case එක ඇදපන් , බැංකු වලින් ඕව ගත් කටටම බැහැ කියන්නේ කම්මැලි කම සහ උන්ට තීන resources use කරන්න අකමැති නිසා .
     
    • Like
    Reactions: fdk