යස් ඔරීඩො තමාooredo
කටාර් වලත් එහෙම තියෙනවාදියුණු රටවල් වල අන්ලිමිටඩ් දෙනවා ඒ දෙන්නෙ හෝම් බ්‍රොඩ් බෑන්ඩ් විතරයි. එතනදි හැබැයි ස්පීඩ් එක ලිමිට් කරල පැකේජ් කඩනවා බැන්ඩ්විත් එකෙන්. එත් ටොටල් ඩවුන්ලොඩ් හරි අප්ලොඩ් හරි ගත්තම අන්ලිමිටඩ්
Mobile data unlimited දෙන්නෙ නෑ කොහෙවත් දන්න තරමින්
View attachment 116988
හැබැයි ටොරන්ට් බාන්න බැහැ .
කටාර් වල ටොරන්ට් සයිට්ස් ,වැල සයිට්ස් බ්ලොක් කරලා තියෙන්නෙ .
ඒත් වී පී එන් දාගෙන ගොඩක් උන් වැඩෙ කරනවා .
------ Post added on Mar 19, 2021 at 6:28 PM

