source: nethnews.lk/article/84534
2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට උපදෙස් ලබා දී තිබෙන බව එම කොමිෂන් සභාව ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.
දැනට ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටීන බවත් 2021 අප්‍රේල් වන විට අනුමත අසීමිත අන්තර්ජාල සැලසුම් පාරිභෝගිකයින්ට අපේක්ෂා කළ හැකි වන බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටින්නේ.

පාරිභෝගික වරණයට නෙමේලු trc එක ලව් isp ලට ලු...