Paypal lanawen illala thiyenne Paypal India eken lankawata paypal denna tharam internet activity madi kiyala block karan innwa wage kathawak aranchi una, aththada danne naha.
India ewun hitha yatin kamathi nathuwa athi ape ewunuth freelance and internet job market ekata bassama unta competition eka wadi nisa.
apo ow bn oye indian maha kaalakanni un inne mageth ekka weda karannath oye indian un enawa gu 70i bn! sure 1katama un apita hoda gaanak ganna nisa oka un denne nathi scene eka thama tiyenne kiwwa wage :/ shit oka kohma hari ganna one paypal nathuwa melo wedak na 






SLT eke mulu labema unlimited internet denna wiyadam karanne nahane ban. Eka untawath ratata wath wadak naha.ඒක නම් මම දන්නේ නෑ හරියටම ඇයි Lankabell එකෙන් විතරක් Unlimited දෙන්නේ කියලා, කොහොමත් වුනත් SLT එකට දෙන්න පුලුවන් Unlimited,
http://www.slt.lk/content/slt-1st-half-group-net-profits-28-rs-3-bn
The group recorded Rs.31.39bn revenue during the 1st six months
මේ බලන්න, SLT එකෙන් ලබල තියෙන ආදායම පළවෙනි මාස 6 දී රුපියල් බිලිඅයන් 31.39 එතකොට SLT එකට Unlimited දුන්න එකෙන් පාඩු වුනා කියන්නේ කොහොමද? SLT එක පාඩුවක් නෑ. ඒක බොරුවක්.
මචන්ලා මේ පෙත්සමට අත්සන් කරන්න. මෙතනින්
https://www.change.org/p/maithripal...nlimited-internet-sri-lanka?just_created=true
අතිගරු නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මතිදුනි.
තොරතුරු තාක්ෂණයෙන් ශ්‍රී ලංකාව ලොව දිනවන්නට අපගේ නව යොවුන් පරපුරට වේගවත් අසීමිත අන්තර්ජාල පහසුකම් ( Unlimited Internet ) ලබා දෙන ලෙස ඔබ තුමාගෙන් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම් සභාවෙන් ( Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) ඉල්ලා සිටිමු. අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසින් ලංකාවට අන්තර්ජාලය හදුන්වා දුන්නේ අසීමිත ලෙස පරිබෝජනය කිරීමට හැකිවන පරිද්දෙනි. නමුත් පසුගිය මහින්ද රාජපක්ෂ රජය පැවති කාලයේදී දේශපාලන පන්දම් වලින් පැමිණි බලධාරීන් විසින් අපගේ අන්තර්ජාලය කප්පාදු කරන ලදී. එමෙන්ම එහි මිලද දරාගත නොහැකි මට්ටමකට ඉහල දැමුණි. මෙයින් ඔවුන්ගේ සාක්කු කොමිස් මුදල් වලින් පිරි ගියේය.
මෛත්‍රිපාල සිරිසේන මතිදුනි ඔබට අපගේ මෙම ඉල්ලීම ඉතුකල හැකිනම් තොරතුරු තාක්ෂණයෙන් ශ්‍රී ලංකාව අංක එකේ රටක් හැටියට බබලවන්නට අපට හැකිය.
ස්තුතියි
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයින්
මෛත්‍රි ආවා විතරයි,පොඩිඩක් හිටපන්,කියන තරමි ලේසියට ඉක්මනට ඔිවා කරන්න බැහැ, මිනිහට පෙත්සනුත් වැඩි,ඔය පෙත්සම හරියන්නෙ නැහැ,අනික මෙි තියන speed මදැ,ලද දෙයින් සතටු වෙයන්..![]()

SLT eke mulu labema unlimited internet denna wiyadam karanne nahane ban. Eka untawath ratata wath wadak naha.
Telecom company walata eeta wada priority dewal thiyanwa, thawa rural area walata telephone dena eka, puluwan tharam aluth exchange add karana eka, godak ewunta 8mbps wath ganna baha exchange ekata dura wadi nisa. VDSL denawa kiwwata 5% katawath eka ganna baha dura wadi, FTTH, HD TV, local DC, etc..
Pirate movie baanna high bandwith illana sulu pirisakata wada rate anik dewal diyunu karannath company ekata thawa improve wennath puluwan dewal walata thama anduwath, companyath dekama invest karanne.
Udaharanayak widiyata dan ADSL 16Mbps thibbath thaama lankawe upload 1Mbps. Internet eken hari wadak ganna pudgalayekta ho company ekakata ona karanne upload. Ithin upload speed madi eka lankawe internet business diyunu wenna, widesha winimaya lankawata enna loku badakayak.
Speed නෙවෙයි බන් GB ගාණ මදි. SLT එක අඩුම ගානේ 100GB වත් දෙන්න ඕනේ.![]()


dialog එකට වැඩිය slt එකේ speed එකත් මදි..
එහෙනමි GB එක්කම speed ත් නගින්නත් ඔිනා..
දැන්නමි මොකුත් කරයිද කියන්න බැහැ...පෙත්සම දැන්මම දාලා බලලා try කලාට කමක් නැහැ..මෛත්‍රීට ඔය පොඩි වැඩවලට දැන්මම වෙලා නැහැ බන්...ඉස්සරහට තමයි..


හරි බන් දෙකම එකයි..ලංකාවෙි හැටියට දැන් තියන තත්වෙි හැටියට එකපාරට කරන්න බැරි වැඩ ඔිවා..
අනික අපි වැඩියෙන් GB ඉල්ලුවට ගාන ප්‍රස්නෙත් තියනවා..පිනට දෙන්නැහැනේ..100 කරපු ගමන් 3000 ක් වත් නග්ගයි..එහෙමනෙ වෙන්නෙ..අපිට කොයින්ද එචිචර වත්කමි..ඔය ක්‍රමයට හදලා තියෙන්නෙ දැනට ලංකාවෙි ලොකු පොඩි කුඩා අයගේ වත්කමට ගැලපෙන දරගන්න පුලුවන් විදියටයි..ඔයා කියන තරමි ලේසි නැහැ..SLT ඇතුලටම ගහිල්ලා අහලා බලන්න..
ඉස්සරාටරටත් අපේ ආර්ථිකයත් රටෙි තාක්ෂනයත් රටත් දියුනුවුනාම ඇමරිකාව වගේ 250 GB එකට 1999 කටවත් ලැබෙයිද..දැන්නමි මොකුත් කරයිද කියන්න බැහැ...පෙත්සම දාලා බලන්න..මෛත්‍රට ඔය පොඩි වැඩවලට දැන්මම වෙලා නැහැ බන්...
හැබැයි උත්සහය නරක නැහැ....මමත් සයින් කරන්නමි මචන්...
සුභ පතමි..!![]()
මෛත්‍රට ඔය පොඩි වැඩවලට දැන්මම වෙලා නැහැ බන්...![]()

aluthservice provider kenek enawalu issarahata
කට්ටිය පොඩ්ඩක් මතක තියා ගන්න පෙත්සමක් ගහපු පලියට මේවා වෙන්නේ නැහැ. ලෝකේ අනිත් රටවල පවා ඇති ක්‍රමයක් තමයි ලංකාවෙත් මේ තියෙන්නේ. මේ වගේ පාවිච්චිය සීමා කරපු පැකේජ් තමයි ගොඩාක් රටවල තියෙන්නේ. හැබැයි වෙනස තමයි මාසික ගාස්තුව සහ පරිහරණය කරන දත්ත ප්‍රමාණය.
මෙන්න උදාහරණයක්. QWEST කියන්නේ ඇමෙරිකාවේ ඉන්න තරඟකාරී මිලගණන් වලට අන්තර්ජාල/දුරකථන/රූපවාහිනී සේවා සපයන සමාගමක්. මේකේ සාධාරණ භාවිතා සැලැස්මක් නැහැ. හැබැයි අධික පාවිච්චිය සීමා කරලා තියෙනවා. පහත තියෙන link ඒකෙන් ඒක බලාගන්න පුළුවන්.
http://www.centurylink.com/Pages/AboutUs/Legal/InternetServiceManagement/
අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපේ ගොඩක් අය හැම මාසෙම දත්ත සීමාව පනින්නේ නැහැ. එත් අපි අපිට අයිති දත්ත සීමාවට එකඟ වෙලා මාසෙකට ගානක් ගෙවනවා. හැබැයි ඉතුරු ප්‍රමාණය හැම මාසෙම අපිට නැතිවෙනවා. උදාහරණයක් හැටියට ගත්තාම අපි විදුලි බිල/වතුර බිල ගෙවන්නේ පාවිච්චියේ ප්‍රමාණයට. අපි සීනි කිලෝ එකක් ගත්තම මාසෙන් එක ඉවර කලේ නැත්නම් අපිට ඊළඟ මාසේ පාවිච්චි කරන්න පුළුවන්. මොකද සල්ලි දීල ගත්තම එක අපේ. මෙන්න මේ වගේ. අපේ ඉතිරි දත්ත ප්‍රමාණය ඉදිරියට ගෙනියන්න දෙන්න කියල අපිට සාධාරණ ඉල්ලීමක් කරන්න පුළුවන්. මේ වගේ දෙයක් ඇත්තටම කරන්න පුළුවන් පාරිභෝගික කටයුතු අධිකාරිය හරහා. මේ වගේ දෙකට තමයි මම ලඟදි post එකක් දැම්මේ අපිත් එක්ක නීතිඥයන් කවුරුහරි ඉන්නවද කියල මොකද නොදැන දෙයක් කරන්න කලින් පොඩි විමසීමක් කරන්න. එත් එකට කිසිම උත්තරයක් තාම නැහැ.
හැමෝම download කරන්නේ නෑ මචන්, සමහර මාසවල මට download කරන්න දේවල් නෑත් එක්ක ,ලංකාවේ 22% internet use කරන්නේ, මෙතනිනුත් ලොකුවට download කරන්නේ බොහෝම ටිකයි, කොහොම වුනත් limit කරලා හරියන්නේ නෑ, දෙන්න බැරි නම් යටිතල ව්‍යුහයන් සංවර්ධනය කරන එකයි කරන්නේ ඕනේ, Unlimited දෙන්න බැරි වෙයි නමුත් මාසෙට Home package එකකට 100GB-150GB වත් දෙන්න නම් පුලුවන් මොකද ලංකාව පොඩි රටක් ඉන්දියාවවගේ නෙවෙයි එතකොට exchanges අතර දුර කෙටියි, අඩුවෙන් cables දාන්න පුලුවන් දීලා Internet ලේසියෙන්ම ලාභෙට දෙන්නත් පුලුවන්. ඇමරිකාවත් ලංකාවයි සසදන්න බෑ, ඇමර්කාව ලොකු රටක් එතකොට cables දාන්න,resources වලට, maintain වලට වියදම වැඩියි, සසදනවා නම් සසදන්න HongKong වගේ ,එහේ තමයි fast ම Internet තියෙන්නේ, data volume එකත් හොදයි.
ubath idala idala mole thiyana katha kiyanawane.....ubath idala idala mole thiyana katha kiyanawane.....

mehemai data limit iwara wunama dan ena 64kbps speed eka aduma 512kbps wath karanna kiwwa nam hari. and 16mbps wage loku speed ena pckge walata eka minimum 1mbps wath karanna ona limit pannama. 
unlimited nam karane nathi wei. mokada hithpan 16mbps eka unlimited wunama wena deamehemai data limit iwara wunama dan ena 64kbps speed eka aduma 512kbps wath karanna kiwwa nam hari. and 16mbps wage loku speed ena pckge walata eka minimum 1mbps wath karanna ona limit pannama.

