Thaws 6 years thiyenawa ban. Api kamathi kenek awama podi kick ekak thiyenawa thanai eth me 100days iwara wenakal imu.

Thaws 6 years thiyenawa ban. Api kamathi kenek awama podi kick ekak thiyenawa thanai eth me 100days iwara wenakal imu.

Unlimited denna puluwan wena ratawala wage lankaweth pirate software/movie download karanakota policiyen gedatta liyum enawa nam. Ehema thibila unlimited dunnothe download karanna deyak nathi wenawa, Anna ekai wena rata wala unlimited, loku GB ganan package denne. Mokada actual usage eka adui. Lankawe dunnoth mulu network ekama slow wenawa illegal content kisi awlak nathi nisa.
Namuth wena ratawala mobile data walata lankawata wada loku gaanak aya karanawa. SMS walata loku gaanak aya karanawa. Mobile phone calls indan lankawe ewa labai.
Koi anduwa awath mama nam hithanne naha lankawe internet unlimited karanawa thiya 35GB home ape aya illana widiyata 150GB wath karala denna puluwan kiyala.
Town wala Wifi free denna nam puluwan eth watema kattiya log una gaman patta slow wei. Eeta passe ekenuth wadak naha.
හැමෝම download කරන්නේ නෑ මචන්, සමහර මාසවල මට download කරන්න දේවල් නෑත් එක්ක ,ලංකාවේ 22% internet use කරන්නේ, මෙතනිනුත් ලොකුවට download කරන්නේ බොහෝම ටිකයි, කොහොම වුනත් limit කරලා හරියන්නේ නෑ, දෙන්න බැරි නම් යටිතල ව්‍යුහයන් සංවර්ධනය කරන එකයි කරන්නේ ඕනේ, Unlimited දෙන්න බැරි වෙයි නමුත් මාසෙට Home package එකකට 100GB-150GB වත් දෙන්න නම් පුලුවන් මොකද ලංකාව පොඩි රටක් ඉන්දියාවවගේ නෙවෙයි එතකොට exchanges අතර දුර කෙටියි, අඩුවෙන් cables දාන්න පුලුවන් දීලා Internet ලේසියෙන්ම ලාභෙට දෙන්නත් පුලුවන්. ඇමරිකාවත් ලංකාවයි සසදන්න බෑ, ඇමර්කාව ලොකු රටක් එතකොට cables දාන්න,resources වලට, maintain වලට වියදම වැඩියි, සසදනවා නම් සසදන්න HongKong වගේ ,එහේ තමයි fast ම Internet තියෙන්නේ, data volume එකත් හොදයි.
Aluth rajayata dawas deka.. ubala mehe pethsanuth sign karanawa... My3 ta pissu hedei..![]()
poddak hitapiya yako a mannussayata daahak prasna ehen mahindaya bahuthare na kiyala kae gahanawa... mehen bandaagare his,
anika owa athyawasya dewwl neme ne
Thaws 6 years thiyenawa ban. Api kamathi kenek awama podi kick ekak thiyenawa thanai eth me 100days iwara wenakal imu.
Owwa daala wadak na banMY3 awe dina 100n interenet unlimited karanna newe. Mulin oya manussayage wada tika karaganna diyan
Owwa dammai kiyala dan balana ekak na owwa
Wena wada naa wage

Hamoma download karanne naha namuth 24 hours download karana sulu pirisak nisa anik ayatath internet slow wena ekai prashne. Eka thama issara SLT, Dialog okkoma unlimited deepu package as kara gaththe.
USA wage rata wala rata athulema thama traffic eka godak pawichi wenne mokada okoma wage site host karala thiyenne ehemai. Namuth lankawa wage rata wala 95% ma withara internet traffic eka enne eliyen, rata athule host karala thiyana dewal itha adui. Ithin eliyen ena/yana traffic eka kiyanne ewata salli gewanna ona bandwidth ekata.
![]()
kohomath 8Mbps ekka unlimited dunnoth hondata thiyei ...![]()
Unlimited denna puluwan wena ratawala wage lankaweth pirate software/movie download karanakota policiyen gedatta liyum enawa nam. Ehema thibila unlimited dunnothe download karanna deyak nathi wenawa, Anna ekai wena rata wala unlimited, loku GB ganan package denne. Mokada actual usage eka adui. Lankawe dunnoth mulu network ekama slow wenawa illegal content kisi awlak nathi nisa.
Namuth wena ratawala mobile data walata lankawata wada loku gaanak aya karanawa. SMS walata loku gaanak aya karanawa. Mobile phone calls indan lankawe ewa labai.
Koi anduwa awath mama nam hithanne naha lankawe internet unlimited karanawa thiya 35GB home ape aya illana widiyata 150GB wath karala denna puluwan kiyala.
Town wala Wifi free denna nam puluwan eth watema kattiya log una gaman patta slow wei. Eeta passe ekenuth wadak naha.



8Mbps ඕනේ නෑ, 35GB වෙනකම් 8mbps speed එකෙන් දෙනවා, ඊට පස්සේ 50GB වෙනකම් 4Mbps speed එකෙන් දෙනවා, 80GB වෙනකම් 1mbps එකෙන් දෙනවා ඊට පස්සේ ඕන ප්‍රමාණයක් බන්න ,512kbps දෙනවා. මේ වගේ තමයි ඉන්දියාවේත් තියෙන්නේ.
ඒක තමයි, slow වෙන්නේ යටි තළ පහසුකම් නැති නිසයි, ඒවා තියෙනවා නම් මේ ප්‍රශ්නයක් නෑ.
මම කියන්නේ නෑ 8Mbps එකෙන් Unlimited දෙන්න කියලා, ඉන්දියාවේ තියෙන්නේ මෙහෙමයි, Unlimited දෙනවා නමුත් GB යම් කිසි ගාණක් ආවම speed එක ටිකක් අඩු වෙනවා, ලංකාවේ එහෙම ක්‍රමයක් තියෙනවා නමුත් 64kbps speed එකෙන් මොනවා කරන්නද? අඩුම ගානේ 1mbps හෝ 768kbps වගේ වත් දෙනවා නම් කමක් නෑ, අඩුම 768kbps දෙන්න බැරි කමක් නෑ,1. හැමෝම download කරන්නේ නෑ, 2. සුළුතරයක් download කරත් ප්‍රශ්ණයක් නෑ මොකද speed එක අඩු නිසා, 3. speed එක අඩු නිසා ලොකු ප්‍රමාණයක් download කරන්න බෑ, 4. speed එක අඩු නිසා ගොඩක් අය discouraged වෙනවා ලොකු files බාන්න මොකද ගොඩක් වෙලා යන නිසාත් එච්චර වෙලා ඉවසන්න බැරි නිසා (ඒක psychological දෙයක්, හිතන්න මෙහෙම, කවුරු හරි එකෙක් අතේ ගහනවා,එතකොට වැලක් බලන්න ගන්නවා, නමුත් ඒක download වෙන්න පැය 6,7 ගියොත් බායිද? නෑ ගොඩක් මිනිස්සු බාන්නේ නෑ මොකද වෙලාව බාන එක discourage කරන නිසා නමුත් මේකට විනාඩි 5 ක් ගියොත් බානවද? ඔව් බානවා මොකද වෙලාව අඩු නිසා ඒක encourage කරන නිසා)
USA එකේ Sites ඇතුලේ තිබ්බත් ප්‍රාන්ත අතර දුර සෑහෙන ලොකුයි එතකොට මේවට cables දාන්න, maintain කරන්න වියදම වැඩියි, අනික මිනිස්සුත් වැඩියි එතකොට Internet usage එකත් වැඩියි එතකොට ඇමරිකාවත්, ලංකාවයි සසදන්න බෑ. ලංකාවට සසදන්න පුලුවන් පොඩි රටවල් ,කොරියාව, හොංකොං බලන්න ඒ රටවල Internet ගොඩක් හොදයි.

Lankawe discourage wenwa kiyala ekak naha. Mathaka thiyaganna 512Kbps home package thiyana kale thama minissu unlimited download karala eka SLT ekata prashnayak une. Ithin dan eka 768Kbps unlimited karala dei da?
Rata athule network eka upgrade kalama USA wage rata wala rata athulema sites/services thiyana nisa bandwidth save unata, Lankawe okoma traffic eka eliyen ena nisa ape rata athule network eka improve kala kiyala internet bandwidth cost eka adu wenne naha. Apita kohomath rent eka gewala pitin bandwidth ganna wenawa. Hongkong, Singapore wage ratawal e paththe exchange ekak widiyata kriya karanne ewagema egollo billion gana wiyadam karanawa infrastructure ekata.
Baadaka godak thiyanawa namuth aduwata denna puluwan widiyata apitath hadanna puluwan billion ganan wiyadam karanna lasthi nam. Habai ethakota prashnayak enawa wirudda pakshe kiyai lankawe haal kilo eka 80 jana thawa bada ginne. Me internet magulakata loketa naya wela billion ganan wiyadam karanne kiyala![]()
Paypal lanawen illala thiyenne Paypal India eken lankawata paypal denna tharam internet activity madi kiyala block karan innwa wage kathawak aranchi una, aththada danne naha.machan paypal lankawata dan wath api oye wage illamuda?????
Ehema nemei machan kathawa, SLT ekai, Dialog dekama unlimited nawathala lankabell eka witharak thaama 512, 1M, 2Mbps tharam loku speed ekakin unlimited denna widiyak nahane TRC eka balen nawaththuwa nam.512kbps SLT එකට ප්‍රශ්ණයක් වුනේ නෑ බන්, ඒක අඩු කරේ TRC එකෙන් ,TRC එකට ඕන වුනා 1GB එකට 200Rs එකක් මුදලක් ගහන්න ,ඒක TRC වල Regulation වල තියෙන දෙයක්.SLT එකට 512kbps Unlimited දෙන්න පුලුවන් ,බැරි කමක් නෑ. 512kbps විතරක් නෙවෙයි 1mbps වෙනකම් දෙන්න පුලුවන්.
Ehema nemei machan kathawa, SLT ekai, Dialog dekama unlimited nawathala lankabell eka witharak thaama 512, 1M, 2Mbps tharam loku speed ekakin unlimited denna widiyak nahane TRC eka balen nawaththuwa nam.
Dialog wage company Upahara denakota Blaster dunna wage compete karanna puluwanam aniwaryen karanawa.
Karanna bari nisa thama unlimited eka ain kara gaththe SLT, Dialog degolloma.
Lankabell ekata bandwith thiyanwa namuth eka use karanna customers madi nisa thaama kisi awlak nathuwa unlimited denawa.