Unlimited Internet

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    සහතික ඇත්ත. මේ වගේ දේවල් කියන්න ඕනේ පාරිභෝගික කටයුතු අධිකාරියට. කාලින මම දුන්නු link එක බැලුව නම් දකින්න පුළුවන් වේගය 1.5 Mbps වලට වැඩිනම් 250 GB දත්ත සීමාවක් දීල තියෙනවා අපේ 4G මාසික ගාස්තුවට වඩා සාධාරණ මුදලකට. අපිට 150ක් දුන්නත් පාඩු නැහැ.

    ඇමෙරිකාවේ 10Mbps - 250 GB සබඳතාවක් මාසිකව රුපියල් 4650/=
    ලංකාවේ 4Mbps - 60 GB සබඳතාවක් මාසිකව රුපියල් 3900/= (අර tax මේ tax එකතුවුනාම 4700ක් විතර කිට්ටු වෙනවා මයේ හිතේ)

    කවුරු හරි කියන්න පුළුවන් ඒ ඇමෙරිකාව මේ ලංකාව කියල. ඇමෙරිකාවේ පාන් රාත්තලක් රුපියල් වලින් නම් 120ක් වත් වෙනවා. ලංකාවේ පාන් රාත්තල රුපියල් 60.

    ඒ රටේ ගණන් මිමි ඔක්කොම හදල තියෙනෙන්නේ එහෙ එක පුද්ගල ආදායමට ගැලපෙන්න. එහෙම බැලුවොත් අපේ රටේ එක පුද්ගල ආදායමත් එක්ක මෙහෙ ගණන් සැසඳුවොත් අන්තර්ජාලය කියන්නේ සුපිරි පැලැන්තියේ භාණ්ඩයක් වෙනවා.

    Patta kathaawa mchn
    ekenma apita 250GB onee na
    Aduuuuma ma gaane RS.1500 ta 100GB wath deepan
    kaata kiyannada bn me duka :no:
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    වැඩේ එල තමයි..ඒත්..100/150 GB ඉල්ලලා, වෙිගෙත් වැඩිවෙලා මෙි වෙලාවෙි හැටියට rental එක අඩුවෙලා දරාගන්න පුළුවන් සාධාරන ගානක් ආවොත් තමා හොද නේද...?:confused::(:yes:

    150/250 GB ට 1999 වත් වෙයිද? ඒක සිහිනයක්ම වෙයිද?...:no::sorry:

    35 ත් ඇති කියලා හිතෙනවා...:)අනික දෙමාපියන්ගේ සල්ලි නාස්ති කරන්නෙ මොකටද?:no:

    එයාලා ඔික අනුමත කලා කියමු...ෆැමලි පැකේජ් එකේ ගාන එන්නෙ නැහැ...ඒක එහෙමම තිද්දි 250 පැකෙජ් එක අස්ප ගානට දෙයි..:shocked:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හරි උන්ට Unlimited දෙන්න බෑ කියමු කෝ ඉතින් 100GB දෙන්න පුලුවන් නේ? එහෙම බැරිද?
    බිලියන 3 කට එහා ආදයම් තියෙන කොට එහෙම දෙන්න බැරි කමක් නෑ.

    Mehemai cost eka saha package ekata denna puluwan GB gaana theeranaya wenne total income ekai network utilization ekai matha.

    Dan lankawe 20% internet use karanawa kiyamu ekagen Rs.1000 gane enawa kiyamu. Oya internet user population eka 80% kaloth ena adayama 4 gunayakin wadi wenawa. Namuth total cost eka 4 gunayakin wadi wenne naha.

    Ethakota network utilization eka balala package eke gaana adu karannath puluwan GB limit wadi karannath puluwan. Ewagema thawath aduwata pitin bulk bandwidth gannath puluwan.

    Enisa me prashna walata hondama wisaduma puluwan tharam local users la wadi wena eka. Ethakota nikamma cost eka adu wela package price ekath bahinawa.

    Namuth danma ona nam GB gaana wadi karanna puluwan, eka ithin illeema itu kireemak widiyata thama karanna wenne nathuwa eka kelinma improvement ekak ho investment ekak nam nemei.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන්ලා මේ පෙත්සමට අත්සන් කරන්න. මෙතනින්

    https://www.change.org/p/maithripal...nlimited-internet-sri-lanka?just_created=true



    අතිගරු නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මතිදුනි.
    තොරතුරු තාක්ෂණයෙන් ශ්‍රී ලංකාව ලොව දිනවන්නට අපගේ නව යොවුන් පරපුරට වේගවත් අසීමිත අන්තර්ජාල පහසුකම් ( Unlimited Internet ) ලබා දෙන ලෙස ඔබ තුමාගෙන් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම් සභාවෙන් ( Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) ඉල්ලා සිටිමු. අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසින් ලංකාවට අන්තර්ජාලය හදුන්වා දුන්නේ අසීමිත ලෙස පරිබෝජනය කිරීමට හැකිවන පරිද්දෙනි. නමුත් පසුගිය මහින්ද රාජපක්ෂ රජය පැවති කාලයේදී දේශපාලන පන්දම් වලින් පැමිණි බලධාරීන් විසින් අපගේ අන්තර්ජාලය කප්පාදු කරන ලදී. එමෙන්ම එහි මිලද දරාගත නොහැකි මට්ටමකට ඉහල දැමුණි. මෙයින් ඔවුන්ගේ සාක්කු කොමිස් මුදල් වලින් පිරි ගියේය.
    මෛත්‍රිපාල සිරිසේන මතිදුනි ඔබට අපගේ මෙම ඉල්ලීම ඉතුකල හැකිනම් තොරතුරු තාක්ෂණයෙන් ශ්‍රී ලංකාව අංක එකේ රටක් හැටියට බබලවන්නට අපට හැකිය.

    ස්තුතියි
    ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයින්

    ඇයි බං උඹල දැනටම මේක අංක එකට බබලවල නේද තියෙන්නේ sex සර්ච් කරලා,
    කමක් නැහැ..කමක් නැහැ.. මමත් අත්සන් කරන්නම්කෝ.
     
    Nov 24, 2014
    789
    64
    0
    අනේ හුකේ. චන්ද්රිකාගෙ කාලෙ නෙට් පාවිච්චි නොකල ඊයෙ නැට්ටට කිරි උරපු බබෙක් මෙතන පෙත්සම් වලට අත්සන් හිගනව. මහින්ද සර්ගෙ පාලනය යටතේ තමා අන්තර්ජාල ගාස්තු දෙගුනයකින් පහළ දැම්මෙ. දන්නැත්තං චන්ද්රිකාගෙ කාලෙ ඉන්ටනෙට් පාවිච්චි කල කෙනෙක්ගෙන් අහල දැනගනිං. ඉන්ටනෙට් බිල ගෙවාගන්න බැරිනම් රස්සාවක් කරපිය මේකෙ මයිත්රීට කඩේ යන්නැතුව හිගන්න.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    nadda86

    Member
    Jan 2, 2014
    30
    2
    0
    මම හැම තිස්සේම කියන්නේ මොලේ තියෙන කථා තමයි බන් :lol:
    ane buruwo slt eka FTTH adunwala dunne me gewalwala inna kalakanni tikata internet eka banna nemei ban, office usage ekata anika eke ganan minum anith packages walata wada wadi, nodanna hathilaw katha nokara hitan ban nondi wenne nathuwa
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ane buruwo slt eka FTTH adunwala dunne me gewalwala inna kalakanni tikata internet eka banna nemei ban, office usage ekata anika eke ganan minum anith packages walata wada wadi, nodanna hathilaw katha nokara hitan ban nondi wenne nathuwa

    වේසිගේ පුතෝ, මම කියපු එක ආයි කියවලා බලපන්, උන්ට bandwidth එක තියෙන නිසා තමයි ඕක දුන්නේ ,උන්ට bandwidth එක නැත්නම් ඔහොම connections දෙන්න හැකියාවක් නෑ නේ. දැන් පුක නොදි මකබෑවියන්. :)
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    11.gif
    11.gif
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    GT saho kiyana kaatwa hari

    godak user la wadi unot un tawa promotions dei GB gana wadi karala

    habai mama danna widihata SLT ekata one taram bandwidth and speed denna puluwan lu

    20% wage lu dila tiyene ituru ewa relase karne na lu future customer base eka wadi unot denna kiyala
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Aluth rajayata dawas deka.. ubala mehe pethsanuth sign karanawa... My3 ta pissu hedei.. :growl:
    ක්‍ෂනික නූඩ්ලස් වගේ දවස් 100 යන්න කලින් ඉල්ලගන්න දෙයක් ඉල්ල ගන්නඑපැයි
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Mata nam Down link eka 100Mbps unath wadak naha Up Link eka 1Mbps nam... aduma gane Up link eka stable 3Mbps wath tiyenna ona... Bandwidth 50GB vage hodatama athi..10Gb vage ithuru unoth eka next month walata add wenna ona :yes: Usage exceed unama admua gane 1Mbps wath denna ona... 1Mbps walin 1GB vage pannuvothin ,Charge karanna puluvan for next 1GB 100Rs , If usage > 5GB (250Rs per GB) bill karanna puluvan.

    Conclusion
    Down link 8Mbps(Minimum)
    Up link 4Mbps(Minimum)
    50GB per Month
    Rental 1500LKR
    after 50GB speed reduced to 1Mbps / 256Kbps
    if over extra usage > 5GBs
    250LKR per GB
    usage < 5GB
    100LKR per GB
    if there is remaining data at end of the month it should be added to the next month
     
    Last edited: