කවුරු ආවත් අයියේ මලු පුරෝ ගන්නවා... අයියා රජ උනත් අයියා අයියා ගේ පවුලට සලකනවා... ළමයින්ට සලකනවා... එහෙම නොකරන කෙනෙක් ගෙනවානම් එහෙනම් ගෙන කෙනා සෝවාන් වෙන්න ඕනේ...unp එකට ආණ්ඩුව ඉදිකට්ටකින් හරි අනින්න පුලුවන් නම් අනින්න පුළුවන් එකම විදිහ තමයි ඉතින් හොරකං කරනවා කියන එක...
රට වල පල්ලට යනවා කියන්නේ unp ඒක අයියේ... unp අයියලට හරි ලේසි කතාවක් නේ ඕක......![]()
රට වලට ද යන්නේ මුදුනට ද යන්නේ කියලා පාරට බැස්සහම ඕන හැගීම් දැනීම් තියන කුහක කමක් නැති එකෙකුට තේරෙනවා...
![]()
![]()
වැරදිත් ඇත..නමුත් රටට දෙයක් කරනම් ඒ මහින්ද රාජපක්ෂ විතරයි...![]()
රටට මක්කද කියපං ඌ කරලා තියෙන්නෙ යුද්ධෙ දිනපු එක ඇරෙන්න.. යුද්ධෙ දින්නෙ මහින්ද නිසා.. ඒක ඇත්ත.. ඔය පුටුවෙ රනිල් හිටියා නම් මේ කපේක යුද්ධෙ ඉවර කරන්නෙ නැහැ.. ප්රභා එහෙනම් ඌට තවම දාගෙන පුකේ අරිනවා.. රටෙන් බාගයකටත් කෙලිනවා..
උඹගෙ කතාව ඇත්ත.. රජෙක් උනත් මොකෙක් උනත් තමන්ගෙ පවුල ගොඩ දානවා.. හැබැයි සීමාවක් ඇතුව.. ඔය විදියට ගොඩ දාන්න ගියොත් ටහිකෙයි..

උඹගෙ කතාව ඇත්ත.. රජෙක් උනත් මොකෙක් උනත් තමන්ගෙ පවුල ගොඩ දානවා.. හැබැයි සීමාවක් ඇතුව.. ඔය විදියට ගොඩ දාන්න ගියොත් ටහිකෙයි..







