හරි මචං unp එක කරලා තියෙන්නේ මහවලිය විතරයි
මහවැලිය කියන්නේ ලනකාවේ දැනට රටට ලැබ වැඩිම ගෙන තිබුන ව්‍යාපාරය
අද තාම රට කන්න දෙන්නේ එක හින්දා
මහින්ද කලේ මොන්න්ද ඒ වගේ ජනතාවට හිතවත් ව්‍යපෘති
මත්තලද?
නෙලුම් කුලුනද
නොරෝච්චෝල්නේ අවුරුද්දට දවස් 134 වහලා තිබ්බ බව දන්නවද
එකෙන් ජනනය වන විදුලිය විකුනලා එකේ මිනිස්සුන්ට පඩි ගෙවන්න තියා නඩත්තුවට වත් මදි කියලා දන්නවද
මහින්ද මොනාද මිනිස්සු වෙනුවෙන් කරපු ව්‍යපෘති

මිනිස්සු නය කර කර බිල්ඩින් හැදුවේ මිනිස්සුන්ගේ යහපතද??

හ්රකම් කරගන්න
හොරකම් කරගන්න

unp එකඟ ගැනු රට පටෙඋව නිසාද මහා රජාත් පටවන්නේ

unp එකෙන් පලවපු නිසා මහරජා පටවන එක හොදද
unp එකෙන් කරපුදේම තමයි මහින්දයා
එට වඩා කරන්නේ

unp කළා කියලා මහින්ද කරන එක හරිද
බිල්ඩින් හදන ගමන් මාටියා ගහන එක හරිද
සුදු අලිවගේ ඇස පිනවන ව්‍යපෘති වලින් මිනිස්සුට හම්බුනා වාසි මොනාද??
එතනදී තමයි වෙනසක් මේ ක්‍රමය වෙනස් වෙන්නේ ඕනි කියන්නේ
එක වෙනස් කරන්න පුළුවන් එකම පක්ෂය jvp විතරයි

හැබැයි ඒ කාලෙදිත් ණය ගත්ත මදි නොකියන්න...
පොඩ්ඩක් විතර අවුල් නේද? 

ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ කියලා කියන්නෙ මේවට තමා. 