උඹට තේරෙනවද උන් ලේසියෙන් චා වෙන්නේ ඇයි කියලා... උන් ලොයර් නොවන නිසා... හොඳ ලෝයර් කෙනෙක්නම් අනිවා හොඳ කපටි මොළයක් තියෙන්න ඕනේ... කපටි මොලේ කිසිම අවුලක් නෑ හොඳ දේ කරනකම්... එහෙම ටැක්ටිකල් මොළයක් නැති හාල්කෑලි ලෝයර්ස්ලත් නැතුවම නෙවෙයි.. ඔය කිරිඇල්ල වගේ...එහෙනං කව්ද හොඳ දොස්තරලද ? රාජිත ?![]()

හුඟක් ලෝයර්ස්ලා පොලිටික්ස් වලට ආවා හැබැයි උන් ටැක්ටිකල් මොලේ යූස් කරන්නේ රවට්ටන්න...
