කරුණා අම්මාන්ගෙන් යුද්ධය කරන්න වැදගත් තොරතුරු රැසක් ලැබුනා සමහර පලාත් දශක ගාණකින් ආමි එක දැකලා නැති පලාත්. ඒ පලාත් ගැන මිනිහා විස්තර දුන්නා. ෆොන්සේකා මහත්තය ඇවිත් සිරස සටනෙ කිව්ව වචනයකින් ඒක තවත් තහවුරු වෙනවා. ෆොන්සේකා කියුවා ඔය පුද්ගලයා මගෙ කාමරයට එනකොට සපත්තුත් ගලවලා එන්නෙ කියලා.
මිනිහා අපිට තොරතුරු දුන්නා අපි මිනිහාට ආරක්ෂාව දුන්නා. ඒ නිසා ඌව එල්ලලා මැරිය යුතු නැහැ. ඌ වැරදි කළා ඒත් අන්තිමේදි ඌ ලොකු උදව්වක් උනා. මූව එල්ලලා මැරුවොත් වෙන්නේ ආයේ මලාට කොටිවත් හිටපු කොටිවත් ලංකාවේ ආණ්ඩුවක් විශ්වාස කරන්නේවත් එකතුවෙන්නේ කරන්නේවත් නැති වෙන එක. බුද්ධි අංශ කෙනෙක්ගෙන් අහපං ඒක පැහැදිලි කරයි තවත් තේරෙන විදිහට. මරන්නම ඕනේ නම් කාර් ඇක්සිඩන්ට් එකක් හරි හාර්ට් ඇටෑක් එකක් හරි විදිහට මිසක් ඒ ගොන් වැඩේ කරන්න හොද නැහැ.
interesting!![]()
කෝ පොර වෙන මුකුත් දාලා නැද්ද?![]()
oya post eka dakka aka damma..
කරුණා අම්මාන්ගෙන් යුද්ධය කරන්න වැදගත් තොරතුරු රැසක් ලැබුනා සමහර පලාත් දශක ගාණකින් ආමි එක දැකලා නැති පලාත්. ඒ පලාත් ගැන මිනිහා විස්තර දුන්නා. ෆොන්සේකා මහත්තය ඇවිත් සිරස සටනෙ කිව්ව වචනයකින් ඒක තවත් තහවුරු වෙනවා. ෆොන්සේකා කියුවා ඔය පුද්ගලයා මගෙ කාමරයට එනකොට සපත්තුත් ගලවලා එන්නෙ කියලා.
මිනිහා අපිට තොරතුරු දුන්නා අපි මිනිහාට ආරක්ෂාව දුන්නා. ඒ නිසා ඌව එල්ලලා මැරිය යුතු නැහැ. ඌ වැරදි කළා ඒත් අන්තිමේදි ඌ ලොකු උදව්වක් උනා. මූව එල්ලලා මැරුවොත් වෙන්නේ ආයේ මලාට කොටිවත් හිටපු කොටිවත් ලංකාවේ ආණ්ඩුවක් විශ්වාස කරන්නේවත් එකතුවෙන්නේ කරන්නේවත් නැති වෙන එක. බුද්ධි අංශ කෙනෙක්ගෙන් අහපං ඒක පැහැදිලි කරයි තවත් තේරෙන විදිහට. මරන්නම ඕනේ නම් කාර් ඇක්සිඩන්ට් එකක් හරි හාර්ට් ඇටෑක් එකක් හරි විදිහට මිසක් ඒ ගොන් වැඩේ කරන්න හොද නැහැ.

පිළිවෙලක් නැති උත්තරයක් ලියන්නේ.සමාවෙන්න ඕන.
අන්තවාදී වෙලා මේවා දිහා බැලුවොත් ඇත්ත නැත්ත තේරෙන්නෙ නෑ. අවුල තියෙන්නේ අපේ හුඟක් මිනිස්සු පක්ෂ පාට කන්නාඩිවලින් හැම දේම බලන එක. කිසිම දෙයක් කළු හෝ සුදු නෑ.
කරුණා කියන්නෙ ඇත්ත. කරුණා කොටින්ව පරද්දන්න සපෝට් එක දුන්න. චම්පිකත් ඒක පිළිගත්තනේ. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ ඌ වීරයෙක් කියලා. ඌ උගේ පණ බේරගන්න මහින්දට උදව් කරපු එක කරේ. අපේම උන් කොටින්ට සපෝට් කරන වෙලාවක කරුණාගේ සපෝට් එක වටින බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ.
දඬුවම් දෙනවනං කාටත් දඬුවම් දිය යුතුයි. රනිල්ලා මංගලලා රවීලා වගේ අය විපක්ෂේ ඉඳගෙන කොටින්ව පරද්දන්න කිසිම සහයෝගයක් දුන්නේ නෑ විතරක් නෙවේ නෝර්වේ කාරයින්ට කොටින්ට සපෝට් කරන්න ඉඩ දුන්න. බුද්ධි අංශේ පාවලා දුන්න. යුධ ජයග්‍රහණ වලට අවමාන කරා. මොකා මොක කිව්වත් ඕක තමයි ඇත්ත. ඔය හැම පක්ෂෙකම එවුන්ගේ අත්වල අපේම මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා තියෙනවා.
ඉතිං දැන් යුද්ධෙ ඉවරයි. ඒකෙ ගෞරවේ මහින්දටත් ගොටාභයටත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාවටත් වචනෙකින් හරි ඒකට උදව් කරපු දේශපාලකයින්ටත් යා යුතයි. මහින්ද ඒ ගවුරවේ හරි තියාගෙන විශ්‍රාම යා යුතයි. එයාට ආර්ථික වශයෙන් මිනිස්සුන්ට යහපත්ව වංචා දූෂණ නැතුව රට ගෙනියන්න බැරි හින්දනේ ගෙදර යැව්වේ.වෙනසකට මිනිස්සු ගියේ දූෂණ වංචා නැති රටක් බලාපොරොත්තුවෙන්. හරියනවනන් unp jvp ශ්‍රී ලංකා කියල නෑ මේක අපි කාගේත් රට.
හරි එකා හරි විදියටත් වැරදි එකා වැරදි විදියටත් දකින්න අපේ මිනිස්සු පුරුදු වෙනකං මේ රටට හරියන්නේ නෑ. පුංචි රටක් විදියට අපේ රටට කෙටි කාලයක් ඇතුලත සිද්ද වුන හැලහැප්පීම් හුඟක් වැඩී. අපේ රට තවමත් සමාජ, ආර්ථික හෝ දේශපාලනික වශයෙන් ස්ථාවර නෑ. අපේ රට එක යහපත් ප්‍රතිපත්තියක් යටතේ දශකයකට වැඩි කාලයක්වත් එක දිගට තියෙන්නේ නැතුව අපිට ගොඩ ඒමක් නෑ. අපි ඒකනිසා පක්ෂ පාට නොබලා යහපත් මිනිස්සුන්ව පාලකයන් විදියට පත් කරලා රට ස්ථාවරව ඉදිරි අවරුදු දහයෙවත් තියාගන්න ඕන.
karuna waradi karalaa thiyenawaa pora e waradi walata apasu gewalath thiyenawaa
mama kiyanne dan pora pjathanwadyata avith inne e nisaa daduwam dime awsathawayak naha
Me kiyana widihata ban Sajith Premadasa ee kale bawudda purawasthui ithihasayayi winasa Kara Kara karapu nidan harillata oowa pethi bahala maranna one. Marila ipadila wage kathawa.
පාර්ලිමේන්තුව මියට පිම්බා වගේ.....ඇඩෙනවා අහලම බලපල්ලා ....

දැන් මොකක්ද වඳුරෝ උඹ කියන්නෙ ?
ආයෙත් මහින්දව ගේන්න කියලද ?
මහින්ද පාලනේ තිබ්බ නං හොඳයි කියලද ?
බෑ බං.
මූ කියන කතාවෙ ඇත්තක් තියෙන්න පුළුවන්.
ඒත් මූ කියන කතා අහල ආයෙත් මහින්දව ගේනව කියන්නෙ එහෙම් පිටිංම ඉල්ලං කෑමක් වෙයිනෙ![]()

කරුණා අම්මාන් කරලා තියන වැරදි වලට නීතියේ ඉදිරියට ගෙනාවොත් ඔහුට අනිවාර්යෙන් දඩුවම නියමකරන්න වෙනවා ,මොහු නිසි විබාගයකින් හෝ පුනුරුත්තාපන කර නිදහස් වූ පුද්ගලයෙක් නොවේ ,මහින්දට ,ගොටට ගැතිකම් කර ඇමති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සබාපති වුවෙක්.පාර්ලිමේන්තුව මියට පිම්බා වගේ.....ඇඩෙනවා අහලම බලපල්ලා ....