unp ජාතික ලයිස්තුවේ හම්බයෝ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,181
    4,580
    113
    පොන්සි ආණ්ඩුව
    unp ජාතික ලයිස්තුවේ හම්බයෝ

    ඔන්න හම්බයෝ ටික ජාතික ලැයිස්තුවෙන් එන හම්බයෝ ටික....
    බලහල්ලා මොලේ කල්පනා කරපල්ලා.... unp එක ත් රෙද්ද උස්සල දෙන්න හදන්නේ



    ප්‍රධාන දේශපාලන පක්ෂ 3 විසින් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන මහජන නියෝජිතයින්ගේ නාමලේඛන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

    පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තෝරාගන්නා මන්ත්‍රීන් 196 දෙනා හැරුණු විට ජාතික ලැයිස්තුවෙන්ද මන්ත්‍රීවරුන් 29 දෙනෙකු තෝරාගැනෙන අතර එසේ තෝරාගන්නා 29 දෙනා එක් එක් පක්ෂ ලබාගන්නා ඡන්ද ප්‍රමාණය මත තීරණය වේ.

    ඒ අනූව ‍ප්‍රධාන දේශපාලන පක්ෂ තුන විසින් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අයගේ නාමලේඛන පහත පරිදි නම් කර ඇත.

    සන්ධාන ජාතික ලැයිස්තුව


    01. ඒ.එච්.එම් ෆවුසි
    02. මහාචාර්ය ජී.එල් පීරිස්
    03. ඩිව් ගුණසේකර
    04. මහාචාර්ය තිස්ස විතාරණ
    05. මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්වි ෂෙරීෆ්
    06. ආචාර්ය සරත් අමුණුගම
    07. තිස්ස අත්තනායක
    08. ඩිලාන් පෙරේරා
    09. ජෙයරත්නම් ශ්‍රී රංගා
    10. රෙජිනෝල්ඩ් කුරේ
    11. ජීවන් කුමාරතුංග
    12. ටිරාන් අලස්
    13. මලිත් ජයතිලක
    14. ශිරාල් චිරන්ත ලක්තිලක
    15. මහාචාර්ය කොල්වින් ගුණතිලක
    16. ප්‍රභා ගනේෂන්
    17. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා
    18. මහාචාර්ය රජීව් විජේසිංහ
    19. මහාචාර්ය කපිල ගුණසේකර
    20. ආචාර්ය බී.ඒ රත්නපාල
    21. එච්.එම් චරිත හේරත්
    22. කරුපයියා ගනේෂමූර්ති
    23. ලෙස්ලි දේවේන්ද්‍ර
    24. සෝමවීර චන්ද්‍රසිරි
    25. එම්.එස් උතුමා ලෙබ්බෙ
    26. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
    27. පියසිරි විජේනායක
    28. එම්.එෆ්.එම් මුසම්මිල්
    29. ගෙවිඳු කුමාරතුංග


    එජාප ජාතික ලැයිස්තුව

    01. මලික් සමරවික්‍රම
    02. කරු ජයසූරිය
    03. ඩී.එම් ස්වාමිනාදන්.
    04. අනෝමා ගමගේ
    05. කේ. වේලායුදම්
    06. මොහොමඩ් තම්බි හසන් අලි
    07. අහමඩ් මොහොමඩ් ජමීල්

    08. පූජ්‍ය අතුරලියේ රතන හිමි
    09. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
    10. තිලක් ජනක මාරපන
    11. මහචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ
    12. නිසාම් කාරියප්පර්
    13. එම්.කේ.ඩී.එස් ගුණවර්ධන
    14. මොහොමඩ් සනූන් අසාද් සාලි
    15. අර්වින් වීරක්කොඩි
    16. රාජා උස්වැ‍ටකෙයියාව
    17. විමල් ජයසිරි
    18. සුරනිමල රාජපක්ෂ
    19. වින්ස්ටන් පතිරාජා
    20. සිරිනාල් මෙල්
    21. ඒ සසිදරන්
    22. යුෂ්ෆ් ලෙබ්බෙ ෂාහුල් හමීඩ්
    23. ක්‍රිෂාන්ත කුරේ
    24. අබ්දුල් රවුෆ් අබ්දූල් හෆීස්
    25. මොහොමඩ් හගීල් මොහොමඩ් සල්මන්
    26. පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
    27. මොහොමඩ් රවුෆ් මොහොමඩ් නජා
    28. කේ. යෝගදාස් පංචරත්නම් රාම්
    29. ජී.වී ගුණරත්න මිය
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    සමුගන්නවා කියපු උන් ලිස්ට් එකේනේ:eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්වි ෂෙරීෆ්

    මෙයා සිංහලද?:cool:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ratata yamak kala haki ugath pudgalayek. anith aya gana nam mama danne naha.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔන්න හම්බයෝ ටික ජාතික ලැයිස්තුවෙන් එන හම්බයෝ ටික....
    බලහල්ලා මොලේ කල්පනා කරපල්ලා.... unp එකත් රෙද්ද උස්සල දෙන්න හදන්නේ



    මහින්දට උස්සන්න රෙද්දක්වත් නෑනේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    18795_480373278783791_2497708293984523733_n.jpg


    11539733_480373202117132_4803342669421573125_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතන්නේ මට ප්‍රතිපත්ති ප්‍රකාශය බලන්න තියන අවශ්‍යතාවය සහෝදරවරුන් ගේ නැති වුණා මේ නම් ලයිස්තුවෙන්........

    බොහොම ස්තූතියි මගේ මිත්‍රයා.:)