2010 ෆොන්සේකා,2015 මයිත්‍රී සහ දැන් 2020 සජිත්ට ඉහලින් ඉන්න රනිල් නම් පෙරේතය තමා ඔක්කොටම මුල.
මතකද ෆොන්සේක 2009 මහින්ද එක්ක ඉන්නකොට "මම ඡන්දෙට එන්නෙ නෑ,මම දේශපාලණය දන්නෙ නෑ කියල කිව්ව",රනිල් තමා ෆොන්සේකව මඩ ගොඩට ඇදල දාල මහින්දව පරද්දන්ඩ හැදුවෙ..මට මතකයි ෆෝන්සේක දිනයිම කියල ලයින් එකක් ගිය නිසා රනිල් සහ ෆොන්සේක ඡන්ද දවසෙ රෑ හොටෙල් එකක ඉඳල සීන් එකක් ගියා,තව ඡන්දෙට පස්සෙ දවසෙ මහින්දල යන පාර හරස් කරල හමුදාවෙ අයත් එක්ක මොකක් හරි කරන්ඩ හිටිය වගේ ප්ලෑන් එකක් ලීක් උනා..ඔය නිසා තමා මහින්ද දිනල ෆොන්සේකට වෙන දෙයකට පටලවල හිරේ දාන්ඩ ඇත්තෙ..බල පෙරේත රනිල තමා ඔක්කොටම මුල.