UNP නාය යෑමක් අතළඟ...

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    සරත් ෆොන්සේකා :baffled: ඔච්චර හරියක් කරලා මෙහාට ආවොත් නං මනුස්සය රෙද්දක් ඇඳගෙන එනවා වෙන්න බෑ

    Thamanta ochchara dewal karapu my3 wa mahindata ganna puluwannam..my3 2015 kiyapu dewal ekka aye mahinda gawata yanna puluwannm me politics loke sadakalika hathuroth na mithuroth na:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Thamanta ochchara dewal karapu my3 wa mahindata ganna puluwannam..my3 2015 kiyapu dewal ekka aye mahinda gawata yanna puluwannm me politics loke sadakalika hathuroth na mithuroth na:rofl:
    මයිත්‍රී මහින්ද අතරේ තිබුනෙ දේශපාලන ප්‍රශ්නයක් නෙ. ෆොන්සේකා එක්ක එහෙම නෙවේ නෙ මනුස්සයව ගිහින් හිරේ දාල දස වද දුන්න නෙ ඒක පුද්ගලික මට්ටමේ තරහකට දුරදිග ගියා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මයිත්‍රී මහින්ද අතරේ තිබුනෙ දේශපාලන ප්‍රශ්නයක් නෙ. ෆොන්සේකා එක්ක එහෙම නෙවේ නෙ මනුස්සයව ගිහින් හිරේ දාල දස වද දුන්න නෙ ඒක පුද්ගලික මට්ටමේ තරහකට දුරදිග ගියා.

    2010 ෆොන්සේකා,2015 මයිත්‍රී සහ දැන් 2020 සජිත්ට ඉහලින් ඉන්න රනිල් නම් පෙරේතය තමා ඔක්කොටම මුල.

    මතකද ෆොන්සේක 2009 මහින්ද එක්ක ඉන්නකොට "මම ඡන්දෙට එන්නෙ නෑ,මම දේශපාලණය දන්නෙ නෑ කියල කිව්ව",රනිල් තමා ෆොන්සේකව මඩ ගොඩට ඇදල දාල මහින්දව පරද්දන්ඩ හැදුවෙ..මට මතකයි ෆෝන්සේක දිනයිම කියල ලයින් එකක් ගිය නිසා රනිල් සහ ෆොන්සේක ඡන්ද දවසෙ රෑ හොටෙල් එකක ඉඳල සීන් එකක් ගියා,තව ඡන්දෙට පස්සෙ දවසෙ මහින්දල යන පාර හරස් කරල හමුදාවෙ අයත් එක්ක මොකක් හරි කරන්ඩ හිටිය වගේ ප්ලෑන් එකක් ලීක් උනා..ඔය නිසා තමා මහින්ද දිනල ෆොන්සේකට වෙන දෙයකට පටලවල හිරේ දාන්ඩ ඇත්තෙ..බල පෙරේත රනිල තමා ඔක්කොටම මුල.

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මයිත්‍රී මහින්ද අතරේ තිබුනෙ දේශපාලන ප්‍රශ්නයක් නෙ. ෆොන්සේකා එක්ක එහෙම නෙවේ නෙ මනුස්සයව ගිහින් හිරේ දාල දස වද දුන්න නෙ ඒක පුද්ගලික මට්ටමේ තරහකට දුරදිග ගියා.

    SF eida kiyala nm hariyata danne na..habai sf lagadi katha karapu widihen gota ta hoda kiyala thibba..gota th parana ewa amathaka karala enna kiyala thibba.. pudgalika tharaha thibbe sf politics walata apu mul kale.. mata hithena widihata sf gota thiyana akamaththata wada sajith ta thiyana akamaththa wadi
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SF eida kiyala nm hariyata danne na..habai sf lagadi katha karapu widihen gota ta hoda kiyala thibba..gota th parana ewa amathaka karala enna kiyala thibba.. pudgalika tharaha thibbe sf politics walata apu mul kale.. mata hithena widihata sf gota thiyana akamaththata wada sajith ta thiyana akamaththa wadi
    ගෝටගේ හොඳ කියල ඒ ගමන්ම රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න මෝඩ නෑ කියලත් කිවා මතක විදිහට.

    බලමුකො මොකෝ වෙන්නේ කියල
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ගෝටගේ හොඳ කියල ඒ ගමන්ම රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න මෝඩ නෑ කියලත් කිවා මතක විදිහට.

    බලමුකො මොකෝ වෙන්නේ කියල

    politics walata awata passe lajja nahare kapala danawane.. gota kiwwada danne na defence minister denawa kiyala.. rumor eka boru wennath puluwan ithin
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    mewa nam aththada danne na.. eth multiple rumors walin meka awe

    සර් මමත් ජනාධිපතිතුමත් එක්ක පොහොට්ටුවට එනවා.
    ' රාජිත සේනාරත්න '
    ඕනි නෑ ඉන්න තැනකට වෙලා ඉන්න.
    '' මහින්ද රාජපක්ෂ ''🤣👈
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2010 ෆොන්සේකා,2015 මයිත්‍රී සහ දැන් 2020 සජිත්ට ඉහලින් ඉන්න රනිල් නම් පෙරේතය තමා ඔක්කොටම මුල.

    මතකද ෆොන්සේක 2009 මහින්ද එක්ක ඉන්නකොට "මම ඡන්දෙට එන්නෙ නෑ,මම දේශපාලණය දන්නෙ නෑ කියල කිව්ව",රනිල් තමා ෆොන්සේකව මඩ ගොඩට ඇදල දාල මහින්දව පරද්දන්ඩ හැදුවෙ..මට මතකයි ෆෝන්සේක දිනයිම කියල ලයින් එකක් ගිය නිසා රනිල් සහ ෆොන්සේක ඡන්ද දවසෙ රෑ හොටෙල් එකක ඉඳල සීන් එකක් ගියා,තව ඡන්දෙට පස්සෙ දවසෙ මහින්දල යන පාර හරස් කරල හමුදාවෙ අයත් එක්ක මොකක් හරි කරන්ඩ හිටිය වගේ ප්ලෑන් එකක් ලීක් උනා..ඔය නිසා තමා මහින්ද දිනල ෆොන්සේකට වෙන දෙයකට පටලවල හිරේ දාන්ඩ ඇත්තෙ..බල පෙරේත රනිල තමා ඔක්කොටම මුල.

    හම්මේ ඔව් බහිරවය වාගේ ඉඳගෙන අනික් උන්ව බිල්ලට දෙනවා මනුස්සය බේරිල. මේ පාරත් අපේක්ෂකයා නොවී පක්ෂේ නායකකම තියාගත්ත නෙ. සජියා දින්නොත් 2025 වෙනකන් අගමැති. ලේසි පාසු නූල් සුත්තරපුංචෙක් නෙවේ ඔය මනුස්සය.
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Sf pahu giya kale katha karapu widyata sajith ta nam support na, a wagema raviyath support na , itin nikan hari sajith parda unoth sajith anathai 😂 ponila kohomath paksha nayakayaneh, niyojya nayaka kamath sajiyage galawai mokada raviya balan inneth eka ganna
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mewa nam aththada danne na.. eth multiple rumors walin meka awe

    සර් මමත් ජනාධිපතිතුමත් එක්ක පොහොට්ටුවට එනවා.
    ' රාජිත සේනාරත්න '
    ඕනි නෑ ඉන්න තැනකට වෙලා ඉන්න.
    '' මහින්ද රාජපක්ෂ ''🤣👈

    :rofl::rofl::rofl:.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිත් දානවට යූන්පි එකේ බහුතරය සහ යූන්පි එකේ ඉන්න දක්ෂම අය කැමති නෑ.ඌව ගෙන්න ගන්න උනේ ජනප්‍රියත්වය ගරා වැටෙමින් ඉන්න මොංගල, බනානා සුජී සහ කුරුස හරීන් අජිත් වගේ එවුන් ටිකකට.උන්ට මූව විකුනලා ගොඩ යන්න හෝ පක්ෂෙන් පනින්න මාර්ගයක් විදිහට මූව මාකට් කරේ.ඒ උනාට ඒකෙන් ඇති උන පක ‍රැල්ලක් නෑ.අර ජෙප්පන්ගේ ලක්ෂ 7 නැති කර ගත්ත එක උනේ.ඒකෙන් සීයට පනහ පනින්න බෑ.තව දෙමල චන්ද ටිකත් අඩු වෙනවා.මෙහම දිනන්න ලේසි නෑ.නමුත් රනිල් මූව අයින් කරලා කරූ හෝ රනිල් ආවනම් මූ පක්ෂෙන් පිට පැනලා සිරිසේන එක්ක එකතුවෙලා පක්ෂේ චන්ද කඩනවා.බනාන සුජීලත් මොන්ගලා ඒකට රෙඩී පිට හිටියේ.ඒක අවසි නිසා සහ විධාකයකයට කරන්න පුලුවන් හුත්තක් නැති හින්දා මූට දුන්නා පක්ෂය දෙකඩ කඩා ගන්න බෑ.ආන්ඩුවත් වැටෙනවා.සිරාගේ ඒම් එක උනේ ආන්ඩුව වට්ටලා රනිල්ව අයින් කරලා ඌ පස්සේ ලිස්ට් එකෙන් පැනල මුන්ගේ සපෝට් එකෙත් තාවකාලික අගමැති වෙන්න.ඒක කොහොම හරි නැවත්තුවා.කොහොමත් මූ දිනනත් පැරදුනත් රනිල අගැමති. ආන්ඩුවත් තියෙනවා.ඒකේ තරහට සිරා කෙලින්ම පොහොට්‍ටුවත් එක්ක දැන් එකතු උනා.කොහොමත් සිරා තව දවස් 20කින් වැලිකඩ.දැන් මේ විදිහට ගියාට පක්ෂයේ හුගක් එවුන් මූට කැම්පේන් කරන්නේ නෑ.මොංගල් බනනා සුජීලා හරින්ලත් දැන් එච්චර පේන්න නෑ.ඇයි උන්ට කොහොමත් තියෙන එකට වඩා එකක් ගන්න බෑ.මොකද පක්ෂය ආපහු එකතු වෙලා සිනියර්ස්ලා ඉන්නවා.සිනියර්ස්ල කපලා දුන්නොත් උන් විපක්ෂය එක්ක එකතු වෙලා තියෙන එකත් නැති වෙයි.ඒකනේ මංගලල දිවුල් ගෙඩිය ගිල්ල අලි වගේ ඉන්නේ.සිරිකොතේ ඉන්න දක්ෂ මීඩියා කරයො සහ ඔන් ලයින් බලකාය මූට සපෝට් නෑ.පේන්නේ අනෙද්ද එක දිගට මූ ඔන් ලයින් නෝන්ඩි වෙනවා.ඔන් ලයින් සජිත් වගේ මෝඩයෙක් මාකට් කරන්න බෑ.ඔන් ලයින් ඉන්න අය ටිකක් මොලේ තියෙන පාවෙන අය.ශ්‍රී මුකය කියපු ගමන් මාර පච විල්ලක් වුනා.ආය තව සපට්ත්තුවක් පෙන්නලා චාටර් වෙනවා එක දිගට.ඒ මදිවට ගෑනිත් ඉස්සර කරගෙන ගිහින් තව කිච වෙනවා පජාත වෙනවා ඉවරයක් නෑ. අසූ ගනන් වල පියනෝ ගහපු මාකටින් ප්‍රොගෑම් දැන් වැඩක් නෑ.ප්‍රේමදාසට චන්දේ දුන්න හුඟක් එවුන් දැන් මැරිලා.ඒ කාලේ වය තිස් හතලිස් පනස් ගනන වල අයනේ චන්දේ දුන්නේ.ඒකෙන් හතලිස් පනස් ගනන් අය මැරිලා.තිස් ගනන් වල එවුන් ටිකක් ඉන්නවා.ප්‍රේමදාස ගැන දන්නේ නැති පොඩි ජුන්ඩො ටික තමයි ප්‍රේමදාස යුගය හොඳයි කියලා මාකට් කරන්නේ.උන් දන්න ප්‍රේමදාස යුගයක් නෑ. මූට චන්දේ ආවොත් එන්නේ ගෝටා වගේ දුර්වල නාකි කැත ලෙඩ මහල්ලෙක්ට මිනිස්සුන්ගේ ආකරශනයක් නැති නිසා මිසක් මූට කැමති නිසා නෙවෙයි.ගෝටා ලෙඩා දුකා.වැඩිය පපුව මහන්සි කරන්න හොඳ නෑ.ඒ වගේ නාකියෙක්ට චන්දේ දීල ගම්වල මිනිස්සුන්ට හම්බ වෙන හුජ්ජක් නෑ.ඒක නිසා ගෝටා වැටෙනවා.අනිත් එක නාකි මහින්දත් ආකර්ශනයක් දැන් නෑ.උන් ප්‍රාදේසිය සබා දිනුවට ඒක බලාගෙන උඩ පැන්නට ඒ ප්‍රතිඵල වල සැගවුන දැවන්ත පරාජයක් තියෙනවා පොහොට්‍ටුවට.ඒක මොලේ තියෙන එවුන්ට දැක්ක ගමන් පේනවා.නමුත් උන් හිතන් ඉන්නේ සිරිසේනගේ ලක්ෂ 15න් ගෙඩිය පිටින්ම අරගෙන ගොඩ යන්න.නමුත් සිරිසේනගේ චන්ද එකක්වට්ත් පොහොට්‍ටුවට ගෙනියන්න පුලුවන් චන්ද නෙවෙයි.ඒව බහුතරය පාවෙන විකල්ප සහ සුලු ජාතික චන්ද.උන්ට පොහොට්‍ටුව පේන්න බෑ.පොහොට්‍ටුවට කෙලවන්න තමයි උන් ශ්‍රී ලංකා එකට චන්දය දුන්නෙ.‍රැල්ලක් නෑ.‍රැල්ලක් තියෙනවනම් පේනවා.‍රැල්ලක් නෑ වහල්ලු විතරයි තාම පේන්නේ.පර දරුනුම වහල්ලු ටික දරුනු විදිහට පිස්සු බල්ලො වගේ කෑගහනවා.නමුත් ස්වාධීන එකා චන්දය දෙනකොට හැමෝටම තරු පේනවා.ජනතාව මේ පරා දේශපාලුවන්ට වඩ ඉදිරියෙන් ඉන්නවා
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අපි කැපුවත් කොල නෙවෙයි.මේ පාර මම සජිත්ට දෙන්නේ නෑ.දෙන්නේ මහේෂ්ට:P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    UNP එකට වාසියක් තියෙනවා උන්ට ලැජ්ජාවක් නැති කම නිසා ඕන බලු වැඩක් කරලා ඡන්ද සංඛ්‍යාව වැඩි කරගන්න පුලුවන්.මුස්ලිම් දෙමළ සෙට් එක එන්න එන්න Power එක වැඩි වෙනවා. Deal ගහන්න කැමති UNP පාහරයෝ ටික තමයී. උන්ට power එක මදි හන්දා මුස්ලිම් උන්ගේ සේරම කොන්දේසි වලට ලැජ්ජාවක් නැතුව එකඟ වෙනවා කොන්දේසි විරහිතව.

    බදියුදීන් ගෙ පයිය වික්ටර් වටරවුම ඉස්සරහ හිටගෙන රනිල් කටට අරං පෙන්වයි කිසි අවුලක් නැතුව මුස්ලිම් ඡන්ද ටික ලැබෙනවානම්. ඉතිං ඒක උන්ට කරන්න පුළුවන් දෙයක්.

    පොහොට්ටුව ට ඕක එළි පිට කරොත් සිංහල ඡන්ද කැඩෙනවා. ඉතිං එතකොට අවාසියි. උන්ට එහෙම චාටර් නොවී decent දිනන්න වෙන්නේ සිංහල vote වලින් විතරමයි.

    එතකොට මුස්ලිම් උන්ට කරනවාට වඩා සිහලුන්ට, රණවිරුවන්ට හොඳක් කරන්න ඕන. එහෙම වෙයි කියලා hope එකක් තියාගෙන තමයී මං vote කරන්නේ ගෝඨාභය ට. එකම අවුල ඔය පනින ගෙම්බාෙ සෙට් එක. හොඳ මිනිස්සුන්ට නාම යෝජනා දීලා හොරු ටික Cut කළොත් හොඳයි.

    ඒත් එහෙම එවුන්ට දිනන්න බැ.... කුඩු කාරයෝ.. අල්ලස් කාරයෝ.. කප්පම් කාරයෝ, හොරු ටිකට තමයී වැඩ කරන්න සල්ලි තියෙන්නෙ.. සල්ලි නැතුව වැඩ කරන්න බැහැ.
    හොඳ මිනිහා ට සාදරයෙන් සල්ලි නෑ. ඉතින් වැඩ කරන්න ක්‍රමයක් නෑ.
    ඉතින් වැඩ නැතිව ඡන්ද නෑ..
    ඉතිං ගෝට ට දාන්න වෙන්නේ හොරු තමයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    thota pena hina...:rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    සජියට බැන්නට අවුලක් නෑ මචන්..රනිල්ට බැන්නම කසුනට අවුල් යනවා