UNP රැළියට සෙනග අඩුයි නේ..

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    NPP එකට වඩා රනිල් ස' ට සෙනග හිටියා සෙනග තැන් තුනකට බෙදිලා නිසා තමයි අඩුවෙන් පෙනුනේ :sorry:


    UNP එවුන්ට මොළේ තියෙනවා බන්. ඔය ලපකොටාගේ ගූ කන කුක්කො වගේ නෙමෙයි. UNP උන් ඔය අව්වේ කර වෙන්න කොහොමත් එන්නෙ නෑ. 😎 smart phone නැති ආච්චිලා සීයලා තමයි ඔය ඇවිත් ඉන්නෙ.

    දැන් මේක වෙනස් කරන්න කාලේ ඇවිත්

    👇

    රනිල් ආවොත් මම පුක වුණත් දෙනවා.
    :love:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    puca unge nuwaraeliyet wenama meeting ekak eket 50000k witra kolamba eke 150000 witra
    JVP4යි 4ම සෙනග. කොහොමත් රනිල්ට හුලං 🤣🤣🤣

    තනි අලියා වැඩ පෙන්නයි කිව්වට රනිල්ට පොහොට්ටුව නැතුව තනියෙන් ඉල්ලලානම් ලොවෙත් දිනන්න බෑ..
    පොහොට්ටුව එක්කත් බෑ. සජබෙ එකතුකරගන්න වෙනව දිනන්නනම්. ඒක කොහොමත් වෙන්නෙ නෑ සජිත් ඉන්නකම්
    ------ Post added on May 1, 2024 at 7:39 PM
     
    • Like
    Reactions: Xi Jinping

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    JVP4යි 4ම සෙනග. කොහොමත් රනිල්ට හුලං 🤣🤣🤣


    පොහොට්ටුව එක්කත් බෑ.
    ------ Post added on May 1, 2024 at 7:39 PM

    පොහොට්ටුවේ ඵකෙක් අගමැති කරනවා කිව්වොත් පොහොට්ටුවේ උන් චන්දේ දෙයි..නැත්නම් රනිල්ට නම් දෙන ඵකක් නෑ.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    JVP4යි 4ම සෙනග. කොහොමත් රනිල්ට හුලං 🤣🤣🤣


    පොහොට්ටුව එක්කත් බෑ. සජබෙ එකතුකරගන්න වෙනව දිනන්නනම්. ඒක කොහොමත් වෙන්නෙ නෑ සජිත් ඉන්නකම්
    ------ Post added on May 1, 2024 at 7:39 PM
    sajiya komat dinai
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    sajiya komat dinai
    ඔව් පොරටතමා වැඩි ඉඩක් තියෙන්නෙ දිනන්න.ඉල්ලුවොත් රනිල්නම් ඇප නැතුව පරදිනව.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔව් පොරටතමා වැඩි ඉඩක් තියෙන්නෙ දිනන්න.ඉල්ලුවොත් රනිල්නම් ඇප නැතුව පරදිනව.
    hmm npp town patte senaga tikak hityata godak gam pitin sajiyata. sakwalai husma programmes walinut minihata godak senga harenwa.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේ පාර හැමෝටම සෙනග. හැබැයි JVP එකේ තමයි වැඩිපුරම දැක්කේ.
    un itin 2019th galleface pirewwanee reuslts eddi 3%mee paara max 10%.sajiyay ranilai atara tamai real fight eka. eket sajiya dinana chanz eka wadi.eth ranila nariya nisa last moment wenkn game eka ata arinne naa sajiya gon wassa hinda kiyana gon katawalinma left wenna bari kamak naa
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    un itin 2019th galleface pirewwanee reuslts eddi 3%mee paara max 10%.sajiyay ranilai atara tamai real fight eka. eket sajiya dinana chanz eka wadi
    මම හිතන්නේ සජිය අනුර අත්ට්‍රේ කියල ලොකු ෆයිත් එක. කොහොම නැතත් සජියට වැඩි බලයක් තියනව කියන්න පුළුවන්.
     
    • Like
    Reactions: nul and kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මම හිතන්නේ සජිය අනුර අත්ට්‍රේ කියල ලොකු ෆයිත් එක. කොහොම නැතත් සජියට වැඩි බලයක් තියනව කියන්න පුළුවන්.
    eth oka kiyana gon kathaa hinda set pitin ranilata galawila yanna puluwan. komat mee chande tamil muslim votes ganna puluwan ekaa dinanne
     
    • Like
    Reactions: Kalegana

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    un itin 2019th galleface pirewwanee reuslts eddi 3%mee paara max 10%.sajiyay ranilai atara tamai real fight eka. eket sajiya dinana chanz eka wadi.eth ranila nariya nisa last moment wenkn game eka ata arinne naa sajiya gon wassa hinda kiyana gon katawalinma left wenna bari kamak naa
    සජිත්ට ඡන්ද තියෙනව රනිල්ටනම් නෑ. රනිල් මොන ෆයිට්ද පොර තරගෙට එන්නත් කලින් විසිවෙයි වගේ.
    Ha, Jeppos are waiting for someone to provide them, but clever people who vote for UNP, work hard in their own businesses know the value of time and avoid wasting it.
    එහෙමවත් කියමු දැන් 🤣🤣🤣. සෙනග හිටියනම් ඕව කියයිද 🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    කෝටි ගානක් වියදම් කරල ඉන්දියන් එවුන් ගෙන්නල සන්ගීතයක් තියෙනව කියල කිව්වත් යු එන් පී මීටිමට එන්න බැරිනම් උන් මනුස්සයොද වජිර පව්😪