UNP eka kagenda udaw ganne?

ampm

Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    107 k aran bane 113k onane.. anith 6 ganne kagenda ? TNA da? JVP da? UPFA da? :eek::eek::eek:

    tamils aya ganna ona. etakota udfa eken apu thambi demalu tikath ganna ona. my3 ekka set ekak enava.anduva hadana eka simple.anith eka udfa eken dinapu hitapu UNP karayo tikath ganna puluvan.option hugak tiyenava.:lol:
     

    ampm

    Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    කලින් යූන්පි එකෙන් පැන්න සැට් එක ආපහු යූන්පි එකට පනින්න පුලුවන්. එතනත් 10ක් වගේ ඇති.තව දෙමල මුස්ලිම් අය සන්ධානෙන් ආපු අයත් සෙට් කරගන්න ලෙසියෙන් පුලුවන්.තොන්ඩගේ තුනක් විතර තියෙනවා. හුගක් වෙලාවට මෛත්‍රී සහ රනිල් එකතුවෙලා ජාතික ආන්ඩුවක් හදලා හයෙන් පහක රාජපක්ෂ විරෝදී ආන්ඩුවක් මගින් රාජපක්ෂලා විමලෙලා සහ මහින්දවාදීන් සෙට් එක බලු කූඩු වලට දාලා ප්‍රජා අයිතියත් අහෝසි කරලා දාන්න පුලුවන්.දැන් නම් මෛත්‍රී රනිල් පොන්නයො වගේ ඉන්න එකක් නෑ.හොරු ටික රටෙන් පනින එක තම්යි ඇගට ගුන.නැත්තන් අනිවා කපෝති.:lol:
     

    ampm

    Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    මහින්ද විපක්ෂ නායක කම ගන්න අවොත් මාර සුකා ගැනිල්ලක් මෛත්‍රීගෙන් කර ගන්න වෙනවා.ඒක නිසා මහින්ද වැඩිය දගලන එකක් නෑ.