Unreal engine 5 පට්ට නේ

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,310
    20,883
    113
    idea thiye nan tool thiyenawa
    https://godotengine.org/

    api dan ne athatama samahara game monawagen hadalada kiyalawath game eka hoda nan
    ඔව් දැන් ඔය වගේ ඒවා ගොඩක් තියෙනවා. 2D ගොඩක්ම

    පට්ටම triology එක කල්ලොයි, LGBT මගුලුයි දාල විනාස කලා :(
    දැන් ඉතින් ගොඩක් tv series , film ඔහොම තමයි. NGO හරි වෙන මොකක් හරි org වල කට්ටිය sponser කරනවා ද කියලත් හිතෙනවා වෙලාවකට 🙁
    ------ Post added on Jun 29, 2022 at 9:42 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,144
    99,739
    113
    okata c# one neda bn ?
    unge scripting language eken liyana eka lesi. C# walata wada eka thama mata nan huru une JS wage

    MoKakda bn language eka ? Android games puluwan ne meken
    GDScript walin liyana JS wage liyana thiyene echara amaru ne.

    me tika balapanko.


    meka nan hodatama kiyala denawa

    ------ Post added on Jun 29, 2022 at 10:00 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    ලාංකාවෙන් ලඟදීම මල්ටි මිලියන් ඩොලර් වැඩ්ඩෙක් බිහිවෙනව ඕකට ටූල්ස් හදල. දන්නෝ දන්නව කවුද කියල.

    ඉන්ද්‍රජිත් ?