වාහනේ register කරගන්ඩ ඕනේ බන් swift 2017 1000cc 25000 ඉල්ලුවා බන්කරලා දෙන්න ,ගිහින් කරගන්ඩ කියල බැලුවේ කියක් යයිද මොනාද ඕනේ ලියකියවිලි එක දවසින් කරගන්ඩ පුලුවන්ද කියපල්ලකෝ.
![]()
වෙන රස්තියාදු වත් එක්ක ඔය ගාන ලාබයි
19980.00 +2000 (LEASING TRANSFER FEE) REAL CHARGES
Last edited:
කරලා දෙන්න ,ගිහින් කරගන්ඩ කියල බැලුවේ කියක් යයිද මොනාද ඕනේ ලියකියවිලි එක දවසින් කරගන්ඩ පුලුවන්ද කියපල්ලකෝ.




4 ude potha hambauna eye no plate eka hambuna wahane emission test karala licen karala okkoma iwara kara dawas 3 n..